That will depend on the remnant part of the tooth. If it's not strong enough, you have to go for a crown.

ඔව් ඔව් සේරම කරන්නේ කටේ තමාඇයි පණුවො දත් කන්නේ?? දත් කන පණුවො කන්නෙ, සංචරණයේ යෙදෙන්නෙ? මැරෙන්නෙ? කක්කි කරන්නෙත් අපේ කට ඇතුලෙමද?

ඔව් ඔව් සේරම කරන්නේ කටේ තමා
නාන්නෙත් කටේ
අපි වතුර බොද්දී උන් නානවා හෙලුවෙන්
එතකොට පිරිමි පණූවෝ ඒ දිහා බලන් ඉන්නවා![]()

ගෑනු පනුවෝ...

දිව ගාලා බලපන් දැනෙයි![]()

දිව දාන්න හදනව කියල පණු අංකල් ල මට නෙළයි දත් ටික බඩට යනකල්ම

ඒක අවුලක් නෑදිව දාන්න හදනව කියල පණු අංකල් ල මට නෙළයි දත් ටික බඩට යනකල්ම
![]()


ඒක අවුලක් නෑ
උඔගේ කට ඇතුලේ ඉන්න අංකල්නේ
එයාත් ආසා ඇති...............![]()


ඔව් ඔව් සේරම කරන්නේ කටේ තමා
නාන්නෙත් කටේ
අපි වතුර බොද්දී උන් නානවා හෙලුවෙන්
එතකොට පිරිමි පණූවෝ ඒ දිහා බලන් ඉන්නවා![]()


ලොල්හක්කෙ පැත්තට ඇලවුන දතක් ශල්‍යකරමයකින් ගලවලා පේළියට ආයෙත් එතනම නිසිසේ හිටවන්න පුළුවන්ද?
![]()
හක්කෙ පැත්තට ඇලවුන දතක් ශල්‍යකරමයකින් ගලවලා පේළියට ආයෙත් එතනම නිසිසේ හිටවන්න පුළුවන්ද?
![]()
පුළුවනි........නමුත් අසීරු ශල්‍යකර්මයක් බැවින් කරන්නේ අති අත්‍යාවශ්‍ය අවස්ථාවක දී පමණි......



ඒකත් එහෙමද? අත්‍යාවශ්‍ය අවස්ථාවක දී කිව්වෙ, අවධානම්ද? මිල අධිකද කාර්යයක් නිසාද?
එවැනි දතක් තියෙන සේවාදායකයක් ඉල්ලීමක් කලොත්??
කෘතිම දතක් හිටවන එකටට වඩා ස්වාභාවික දත ගලවන හිටවන ඒක වඩා යෝග්‍යයි නේද?![]()