1. coolkasun

    -Which movie you watched last? -

    Perfect Movie...................
  2. coolkasun

    ~.:PoLiticAL JokES:.~

    Elaz
  3. coolkasun

    Cesarian surgery--- 18+ Do not see weak Heart

    downloding
  4. coolkasun

    ගැමි ලද

    Nirmaanaya niyamai
  5. coolkasun

    Topic එකක් හිතාගන්න බෑ....

    හරි අමාරුයි බන් තේරුම් ගන්න . හැබැයි හ්ම්ම් , වාසි තකා නොකල සැබෑ වූ ප්‍රේමයක් අහිමි වූ බවක්.. අනේ මන්ද බන්
  6. coolkasun

    වදිමි බුදු බව ලැබෙන්නට..........

    විරුවණි ඔබට සදා ජය
  7. coolkasun

    කළු පැල්ලම්

    ස්තූතියි අදහසට
  8. coolkasun

    සිංහල බෞද්ධ සංව්ධානය

    මේක අයේ පොඩ්ඩක් උඩට ගත්තා http://www.elakiri.com/forum/showthread.php?t=258960
  9. coolkasun

    අමතකද බොල මේ අපේ භූමිය..

    අමතකද බොල මේ අපේ භූමිය..
  10. coolkasun

    සිංහල බෞද්ධ සංව්ධානය

    දන්නැති මගුල් දොඩවන් නැතුව හිටු , තොපේ වගේ කවුරුත් කාටවත් අනකරල නෑ ,
  11. coolkasun

    සිංහල බෞද්ධ සංව්ධානය

    ඉදිරියට මුකුත් සෙල්ලම් නෑ , ලොව ඉතුරුවන එකම දර්ශනය බුදු දහම පමණයි , අනික ඉතින් උබල මෙහෙ මොන සෙල්ලම් දාන්නද,,, මේක අපේ උරුමය නොවෑ
  12. coolkasun

    සිංහල බෞද්ධ සංව්ධානය

    නොදන්න බුදු දහම ගැන බහුබූත දොඩවන්න එපා , කිසිවිටකත් අන්තවාදී නොවෙන්න කියල තමයි දර්ශනයේ සදහන් වන්නේ ගබ්සාව වැරදි වැඩක් පැහැදිළිවම , උබල ඕවට මුලු දර්ශනයටම නිගරු කරන්නේ කොහොමද , කාවවත් ඕකෙ බැදල නෑ , තම තම ණැන පමණ සිතාබලා මාර්ගයේ ගමන් කරන්න කියලයි කියල තියෙන්නේ
  13. coolkasun

    සිංහල බෞද්ධ සංව්ධානය

    ඒ ඒ තනි පුද්ගලයන්ගේ වැරදි වලට දර්ෂනය කුමක් කරමුද? ඒ වගේ අයට සත්‍ය කියාදෙන්න තම්යි බුදුවරු 28 පහල වූයේ, ගමේ සිරිපාල අරක්කු බිව්ව කියල සිංහලයවත් , බුද්ධ දර්ශනයටවත් දොස් පවරන්න කිසිදු අයිතියක් නෑ..ඔහෙලගේ උදාහරනයකත් හරවගෙන බලන්න
  14. coolkasun

    සිංහල බෞද්ධ සංව්ධානය

    ඒ අය උත්සාහ කලා ජාතිවාදයක් සකසන්න ඒත් ඒක උනේ නෑ ,
  15. coolkasun

    සිංහල බෞද්ධ සංව්ධානය

    ඒකවත් බලමු
  16. coolkasun

    සිංහල බෞද්ධ සංව්ධානය

    උබලගේ ජාතියේ එකෙක් තදින්ම බුදුදහම වැලදගෙන හිටිය ඒකයි ඇත්ත , ප්‍රබන්ධ පසු කාලීනව සත්‍ය වෙන්නත් පුලුවන් , උදා චන්ද්‍රිකා තාක්ෂණය
  17. coolkasun

    සිංහල බෞද්ධ සංව්ධානය

    මේව් දැක්කාම ඇග නලියනව
  18. coolkasun

    සිංහල බෞද්ධ සංව්ධානය

    ටොයිලට් හෝදන්න ඕනි නිසාද දුප්පත් මිනිස්සු බිහිකලේ , මරු වැකිය , යකෝ ටොයිලට් උනත් තාක්ෂණිකව හොදන්න පුලුවන් සල්ලි තියෙන උන්ටත්
  19. coolkasun

    සිංහල බෞද්ධ සංව්ධානය

    ඔබතුමා ප්‍රශ්නෙදි හිරවුනා නේද? අමුතුවෙන ආයේ අහන්න දෙයක් නෑ ඔය දේවල් ගැන පැහැදිළිව දේශනා කරල තියෙනවා ,

    No contents