1. coolkasun

    සිංහල බෞද්ධ සංව්ධානය

    බුදුන් කවදත් එහෙම කියල නෑ , නමුත් අපි ගෞතම බුදුන්ට ගෞරව කිරීමක් වශයෙන් , උන්වහන්සේගේ රුවෙහි නිර්මාණයකට වදිනවා , මොකද්ද ඒකේ ඇති වැරැද්ද
  2. coolkasun

    වදින්න නාගදීපේ....

    උබත් මහ නිවටයෙක් බන් , හැමදාම ලිව්වොත් භාෂා බේදයක් ජාති බේදයකට හරවගෙන , සිව්වන ඊලාම් සටන ත්‍රස්තවාදී අරගලයක් නොව ජාති වාදී අරගලයක් ලෙස විදහා දක්වමින්, මොනවද කරන්නේ , උබ ලංකාවේ ඉපදුනු එකෙක්ද නැත්තන් N.G.O කාරයෙක්ගෙ පුතෙක්ද? :no::no::no:
  3. coolkasun

    සිංහල බෞද්ධ සංව්ධානය

    මනංකල්පිත බහුබූත කොහෙද?අනික ඔහු අපිට උවමනා විදියට ලියාගත්තු දෙයක් ගැන කිව්වේ නෑ.. නටබුන් ,ඇසට පෙනෙන සාක්ශි , ශිලා ලිපි ලේඛන ඒතකොට ඒ මොනවද? දෙන්නැතුව ගියොත් හොදා...
  4. coolkasun

    සිංහල බෞද්ධ සංව්ධානය

    ස්තූතියි ඔබට , මේ ක්‍රියාවලිය අන්තර්ජාලයෙන් පිටත්ට ගෙනයෑමේ වැඩසටහනක් හදන්න උස්සාහකරමු කියලා පොඩි අදහසක් දෙන්නත් කැමතී
  5. coolkasun

    සිංහල බෞද්ධ සංව්ධානය

    උපන් දේශයට ජය........ ඔන්න මමත් ආවා
  6. coolkasun

    කළු පැල්ලම්

    වැදුවා නොවෙද දරා දස මසක් තම කුසෙහි පෙව්වා නොවෙද කිරි කර ලේ මව් තනෙනි හැදුවා නොවෙද සිව් අවුරුදු ඔය අතිනි දැම්මේ කෙලෙසකද?? කළු ගඟ වෙත තම පුතුනි.... අමිල සදරුවන් පුත නුඔට නිවන් සුව! (මව් යන උතුම් වූ වදනට යලි කිසිදිනක මෙවන් කළු පැල්ලම් එක් නොවේවා..)
  7. coolkasun

    කුරුල්ලන්ගෙන් තියෙන වදයක්

    කුරුල්ලන්ගෙන් තියෙන වදයක් The birds in these photos represent all the bad things a bird can do to the mankind. They are funny but fowl.
  8. coolkasun

    sun glass lol

    sun glass lol
  9. coolkasun

    Ill Hack that user soon ,

    Ill Hack that user soon ,
  10. coolkasun

    බොරු වගේ , හැබැයි ඇත්ත - 80 Real Photos That Look Fake

    බොරු වගේ , හැබැයි ඇත්ත - 80 Real Photos That Look Fake Some stunning photos i found around the web and all are real and no fakes. They have not been Photoshopped and are 100% real.
  11. coolkasun

    ලොකු චොක්ලට්

    ඔබ හරි , ස්තූතියි ඔබට
  12. coolkasun

    බුද්ධිය සහ හැඟීම්

    ස්තූතියි
  13. coolkasun

    මධුසමය

    ස්තූතියි අදහසට
  14. coolkasun

    නුඹ ලෙඩෙකි

    රෙප් නැතිවුනාට මොකද යාලුවා , අදහස ඔලුවට ගත්තනම්

    No contents