වැදුවා නොවෙද
දරා දස මසක් තම කුසෙහි
පෙව්වා නොවෙද
කිරි කර ලේ මව් තනෙනි
හැදුවා නොවෙද
සිව් අවුරුදු ඔය අතිනි
දැම්මේ කෙලෙසකද??
කළු ගඟ වෙත තම පුතුනි....
අමිල සදරුවන් පුත නුඔට නිවන් සුව!
(මව් යන උතුම් වූ වදනට යලි කිසිදිනක මෙවන් කළු පැල්ලම් එක් නොවේවා..)



හ්ම්ම්... ලස්සන නිර්මාණයක්....
හරිම දුක හිතෙන සිද්දියක් තමා ඕකනම්..
දරුවෙක් නැතිව දුක්වෙන අම්මලා ඉන්න ලෝකෙ, මේ වගේ අම්මලාත් ඉන්නවනේ..
කසුන් නිර්මාණය කාලෝචිතයි දිගටම ලියන්න..![]()
mata ada dawasa amathaka wena ekak na kalekata mama ea siddiya hithen amathaka karanna godak mahansi gannawa ban matanam eaka ayeth mathak karannawath epa..



