දැන් මොකක්ද විස්වාස කරන්නේ........
එකෙක් කියනව තිබ්බ කචල් ඉවරයි...දැන් හොදයි කියල.....:)
ක්‍රිෂ්ණමූර්තියා කියනවා කෙළවේ කියලා.........:growl::growl::shocked::dull:
කුමාරයෝ....මචං......සෙනසුරා ඔය කොහෙන් හරි මාරුවෙලා යයි.(මම නං කියන්නේ කහ ඉරෙන් ම මාරුවෙන්න කියලා. මේහේ ටිපර්කාරයෝ එක්ක බෑ බං....!!)...