1. dath kimbula

    කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

    උඹ ත් කවද හරි තම්බයි නේ.....එතකොට අපිත් හිනා වෙන්නං පු*න්........!!!
  2. dath kimbula

    කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

    ප්‍රමෝෂන් පාරක් දැමිය නොහැක........නමුත් "ගෙදර යන ගමන්" බොහෝ විට ගත හැක.......!!!
  3. dath kimbula

    කවුරු හරි බුවෙක් අනේ මට උදව් කරපල්ලා....

    කාපි යකා....... අපේ dr. මධුවන්ති ගේ ගෙවල් කිට්ටුව ද එතකොට.........!!!
  4. dath kimbula

    කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

    නෑ...නෑ....උඹ තාම ඉන්නේ පෙරන වයසෙ නේ.........!!!!!!!:P:P:baffled:
  5. dath kimbula

    කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

    නැත...නැත....හප්පේ........ගම කාලෝ.........!!!! ලොඩ අල -දිය අල කියල දෙජාතියක් තියනවා. මේ දිය අල වර්ග.....මේව හදන හැටි ටිකක් එක සමානයි..... ගොඩ අල හදන ක්‍රම වෙනස් ය.
  6. dath kimbula

    stop talking about nathasha

    ඕනම මනුස්සයෙකුට පෞද්ගලිකත්වයක් තියනවා. ඔය ගෑණු දරුවා දැන් 18+ නේ......ඉතිං මොක කලාම අපට මොකෝ බන්ස්.........එයා එයා ගේ ජීවිතේ ගතකරයි.......නමුත් මඩ ගහන්න එපා.....මේ දරුවා අපේ නංගි නම් අපි කැමති ද මඩ ගහනවට........???මොන වැරැද්ද කලත්....???
  7. dath kimbula

    කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

    නැතුව- නැතුව..........!!!!!!!:yes::yes::P:
  8. dath kimbula

    පෙති වෙනුවට ඇට කමු ද‍..?

    දාන්නම්.....කලින් මම හදලා ෆොටෝ ටික ගන්න එපායැ........!! මෙන්න මේ වගේ......... http://elakiri.com/forum/showthread.php?t=1242425
  9. dath kimbula

    කවුරු හරි බුවෙක් අනේ මට උදව් කරපල්ලා....

    ඒක තෙලිජ්ජවිල නම් ගීත් කිව් පූව අනිවා මිරිජ්ජවිල වෙන්න ඇති.........!!!! තෙලිජ්ජවිල ඉදන් එනකොට තෙලිජ්ජ ටිකක්වත් ඇන්න ඇවෙ නැතෙයි........!!!
  10. dath kimbula

    පෙති වෙනුවට ඇට කමු ද‍..?

    අපේ රටේ වැවෙන වට්ටක්කා ටික හරියට නාස්තියකින් තොරව බෙදා හරින්න පුලුවන් නම් අපේ රටේ විටමින් A ඌණතාවය නැති කරන්න පුළුවන් කියන්නේ වෛද්‍යවරු....... (වට්ටක්කා උයන ක්‍රම 5ක් -සුප් එකක් ඇතුළුව තිබේ.......!!)
  11. dath kimbula

    කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

    කොලිටි අවුල් වුනාට කමක් නෑ මචං.......දාපං....... අපි කොහොමත් බලා පොරොත්තු වෙන්නේ කඩෙන් කන ඒව වෙනුවට පිරිසුදුවට ගෙදර කෑම හදා ගන්න හැටි කියල දෙන එක. අපි හදපු ඒවයේ ෆොටෝ දාන්නේ මේකේ අයට විශ්වාසයක් ඇති කරන්න "උන්ට පුළුවන් නම් අපටත් පුළුවන් නේ " කියල....... අනික මම හැමදාම කියන දේ......උයන්න දන්න...
  12. dath kimbula

    පෙති වෙනුවට ඇට කමු ද‍..?

    වට්ටක්කා ඇට බදින සහ උයන ක්‍රම 3ක් දනිමි.......... ටික කාලයකින් ඒවා පලකිරිමට සිතා ගතිමි....... (වට්ටක්කා ඇට හොයන එක තමා රෙ*න වැඩේ.......!!!)
  13. dath kimbula

    කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

    අනිවා......වෙදා පවුල්කෑම කෙසේ වෙතත්, පවුල ගෙන් කනවා විය යුතුය......!!!
  14. dath kimbula

    කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

    මී ළගට එන ත්‍රෙඩ් විය හැක්කේ........ 1. Egg buns/Sausages buns/scrambled egg buns - scurvy ගේ ඉල්ලීම පරිදි..... 2. Hot buttered cuttlefish -Mr.perera,තරින්ද76, හොරා,යුරාජ් බස් (කොන්දා)මාමා ගේ ඉල්ලීම පරිදි......
  15. dath kimbula

    http://elakiri.com/forum/showthread.php?t=1242425

    http://elakiri.com/forum/showthread.php?t=1242425
  16. dath kimbula

    කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

    ඕලු වල, කෙකටිය වල කොහෙද බං අල.......:baffled::baffled: ඒවායැ කන්නට ඇත්තේ දඩුය......කෙකටිය දඩු කංකුං තෙල් දානව වගේ තෙල් දාල මාර රහයියැ....!!!:P නියගල සීන් එක නම් වෙදා ගෙන් තමා අහන්න වෙන්නේ........!!!:rolleyes:
  17. dath kimbula

    කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

    විස නැතැයි කියා එකක් නැත.....:no::no: රෑට කෑවොත් විස ද නැද්දැයි කීමට උදේට කෑ එකා නැත.......!!!!:dull::dull:
  18. dath kimbula

    කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

    තිබේ...... මේ ආකාරයට ම ඉවිය හැකියි මහනෙල් දඩු........... (හැබැයි ටිකක් චර-චර ගානවා....!!)
  19. dath kimbula

    කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

    මොක ද බොලේ මේ...........:rolleyes: ආ...දනිමි...දනිමි.......ගිය 10 වෙනිදා ට පෝය යෙදී තිබිණි....!!!!:baffled::baffled::P

    No contents