Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
hitiwana kavi!!!!!!
හිටිවන කවි කියන්නට එලකිරිය .........මත මා වැනි කෙනෙක් තවමත් ලොග් වෙලා නැත :baffled::baffled::baffled::baffled: නා තත තතත තත තත තත තතත ත .......ත ඉතිරි පදේ ගැට ගැහුමට නොහැක ......මත:baffled::baffled::P
dath kimbula
Post #3,546
Nov 16, 2011
Forum:
ElaKiri Talk!
කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.
මම ඊ බුක් එක හැදීමේ කොන්ත්‍රාත්තුව cj4ever ට බාරදීල හුගක් කල්...... නමුත් බුක් එක නම් තාම නැත........:(:(:(:dull:
dath kimbula
Post #105
Nov 16, 2011
Forum:
Recipes and Showcase
සෙනසුරුත් තුලාවට, පවුසි එළකිරියට...
කටකයෙක් සෙට් වුණාම උඹටත් ඒ ගෙදොට්ට ම තමා ආරාධනා කරන්නේ.....!!!
dath kimbula
Post #30
Nov 16, 2011
Forum:
ElaKiri Talk!
http://elakiri.com/forum/showthread.php?t=1242425 ඔන්න හදාගෙන කන්න....... ත්‍රෙඩ් එක බලන්න ඊලගට...
http://elakiri.com/forum/showthread.php?t=1242425 ඔන්න හදාගෙන කන්න....... ත්‍රෙඩ් එක බලන්න ඊලගට හදන ඒවත් දාල ඇති........
dath kimbula
Profile post
Nov 16, 2011
සෙනසුරුත් තුලාවට, පවුසි එළකිරියට...
අම්මපා මේක වුනොත් පවුසෝ මම ඇත්තටම full vegetarian diet එකක් හදලා උඹට අපේ ගෙදොට්ට ආරාධනා කරනවා......!!!!!
dath kimbula
Post #26
Nov 16, 2011
Forum:
ElaKiri Talk!
ගැට පොලොස් !!!
අප්පොච්චියේ ....දැන් කොහෙද?:confused: රස්සාවක් නෑ කිව්ව නිසා මම මේ ජොබ් එකකුත් බල බල හිටියේ.....!!!!:yes::yes:
dath kimbula
Post #35
Nov 16, 2011
Forum:
Recipes and Showcase
කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.
හදා ගෙන හිටිය මුත් මේ වා දාන්න...ට වෙලා හොයන එක නම් බොරු හැබෑවට නමුත් මුකුත් නොහදා එළකිරියන්....ට කෙසේ නමුත් ඉන්නද ශ්‍රී පනේ ....මට
dath kimbula
Post #102
Nov 16, 2011
Forum:
Recipes and Showcase
ගැට පොලොස් !!!
මාත් මේ අහන්න ම හිටියේ.......දරුවා ලංකාවෙ නෙවෙයි ද දැං...?????
dath kimbula
Post #33
Nov 16, 2011
Forum:
Recipes and Showcase
http://elakiri.com/forum/showthread.php?t=1242425 මෙන්න කරන සේවයට....!!!
http://elakiri.com/forum/showthread.php?t=1242425 මෙන්න කරන සේවයට....!!!
dath kimbula
Profile post
Nov 16, 2011
සෙනසුරුත් තුලාවට, පවුසි එළකිරියට...
මම හිතුවෙ සෙනසුරා තුලාවට සෙට් වුණාම තුලා ව "සදා සොත්තී" කියලා.........බැළුව ම ඌ තුලාවට යෝග කාරක ලු නේ පවුස්....... ඕං ඒකෙත් වැඩේ හැටි බලපංකෝ..........
dath kimbula
Post #21
Nov 16, 2011
Forum:
ElaKiri Talk!
කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.
ඒක මිසක්......නමුත් කොළඹ උනත් මචං අපි ලංකාවෙ......වෙලාවක සෙට් වෙලා යමු අපේ ගමේ නෙවෙයි......අනුරාධපුර, පොළොන්නරුව වගේ පැත්තකට. හොද කර්කශ ජීවිතයක් දවස් 2ක් විතර ගෙවන කොට ඇත්තට ම ජීවත්වෙනව කියන හැගීම එනවා........!!!!
dath kimbula
Post #94
Nov 16, 2011
Forum:
Recipes and Showcase
කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.
මෙන්න නියම පොළවේ පය ගහගෙන ඉන්න දරුවෙක්.......!!!! මේ වගේ දරුවෙක් වැදූ මවත්, හැදූ පියත්, ලබන ගැහැණිය/පිරිමියාත් වෙසෙසින් ම නිවුණා වේ....!!!!
dath kimbula
Post #92
Nov 16, 2011
Forum:
Recipes and Showcase
කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.
උඹ ගමේ...ඒත් නෙළුම් අල දැකලා නෑ...........:shocked::growl: උඹ ලංකාවෙ ද නැත්තං අයිස්ලන්තෙද???????:growl::growl: උඹත් අර ස්කර්වි වගේ "ගමේහ් කුකුළෙක්" මට පේන්නේ........:dull::dull:
dath kimbula
Post #90
Nov 16, 2011
Forum:
Recipes and Showcase
කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.
ජය ම වේවා!!!
dath kimbula
Post #79
Nov 15, 2011
Forum:
Recipes and Showcase
If you could go back in time.. What would you do ?
මුළු ලෝකය ම මට විරුද්ධව ආවත් මම "ඇය" මගේ කර ගන්නවා.......!!!!!:(
dath kimbula
Post #18
Nov 15, 2011
Forum:
ElaKiri Talk!
කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.
මම සුපර් මාකට් ප්‍රමෝට් කරන්න කැමති නම් නෑ...නමුත් ආර්පිකෝ සුපර් සෙන්ටර් වලට එනවා හොද නෙළුම් අල........... EPCO ඉන්නේ ලංකාවෙ නෙවෙයි බං...ඌ පිටරටට තට්ටු වෙලා ඉන්නේ.........:(
dath kimbula
Post #75
Nov 15, 2011
Forum:
Recipes and Showcase
කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.
ඕක හදා ගන්න හැටි මෙන්න.......මගෙන් නෙවෙයි අපේ sriboysl ගෙන්......... http://elakiri.com/forum/showthread.php?t=1164297
dath kimbula
Post #70
Nov 15, 2011
Forum:
Recipes and Showcase
part time job ekak oni
අනේ මංද සහෝදරී.....ගොං පාට් ලෝකයයි.......!!!!!! :ලොල්::ලොල්::ලොල්::ලොල්::ලොල්::ලොල්::ලොල්:
dath kimbula
Post #115
Nov 15, 2011
Forum:
ElaKiri Talk!
කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.
නැති කොට මොනව කරන්නද? ඔහෙමවත් කනව ඇර...... පොඩි ඔත්තුවක් දෙන්නද???? sri lankan style polos curry ටින් විකිණිමට තිබේ.......!!!:P:P
dath kimbula
Post #68
Nov 15, 2011
Forum:
Recipes and Showcase
කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.
අන්න ඒ කතාවට නම් උමේ කටේ ඔබන්න ඕන බිත්තර පාන් එකක්.........:):) ඊලග පාර අනිවා ඔබනවා...........!!:baffled:
dath kimbula
Post #67
Nov 15, 2011
Forum:
Recipes and Showcase
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom