1. hi.dushan

    starlink ගන්න තොපිට සල්ලි තියනවදා

    machan antenna port & ethernet port 4 amathaka karoth , performance paththen honda mokakda ?
  2. hi.dushan

    PTE TEST - මිට්ටනි උදව්වක් 🙌 (3)

    pte walata hoda class ekak kiyapanko machan
  3. hi.dushan

    starlink ගන්න තොපිට සල්ලි තියනවදා

    AW1000 & B818 දෙකටම වඩා ZLT X25 Pro එක හොඳයි නේද බන් ?
  4. hi.dushan

    PTE TEST - මිට්ටනි උදව්වක් 🙌 (3)

    koheda ban yanna hithan inne ?
  5. hi.dushan

    බදු කුමාර අලි එක්ස්ප්‍රස් එකටත් කෙලලා නේද?

    යකෝ පුදුම වැඩක් නේ බන් , රටේ මුදල් ඇමති හා විධායක ජනාධිපති ට වඩා බලයක් විපක්ෂේ මන්ත්‍රී කෙනෙක්ට තියෙන්න පුලුවන්ද ? ඒකත් රටේ ප්‍රධානම අයතනකක් වන රටේ මුදල් ඇමති හා විධායක ජනාධිපති යටතේ තියෙන රේගුවේ තීරණ වලට බලපෑම් කරන්න ?
  6. hi.dushan

    තෑන්ක්ස් පච කොටා End of Aliexpress

    යකෝ පුදුම වැඩක් නේ බන් , රටේ මුදල් ඇමති හා විධායක ජනාධිපති ට වඩා බලයක් විපක්ෂේ මන්ත්‍රී කෙනෙක්ට තියෙන්න පුලුවන්ද ? ඒකත් රටේ ප්‍රධානම අයතනකක් වන රේගුවේ තීරණ වලට බලපෑම් කරන්න ?
  7. hi.dushan

    Looking to buy a TV. What good sinhalu >?

    ගන්න TV එකක් , panel එකට 3 years Warranty තියෙන එකක් ගනින් , 2 years පහුවෙනකොට ගොඩක් TV වල panel එකක් යනවා , ගන්න ටීවී එකක් Android ගනිං.
  8. hi.dushan

    Pelwatte Full Cream Milk Powder 400g 50% OFF

    මේ පිළිබඳව හැමෝම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කරන්න මොකද මේක daraz එකෙන් හිතලම කරපු වංචාවක්
  9. hi.dushan

    Pelwatte Full Cream Milk Powder 400g 50% OFF

    අඩෝ සිරාවටම මටත් ඕක උනේ බන් , මමත් වයිපරේට කිවුවා , යාළුවොන්ගේ නෑදෑයෝන්ගේ ගෙවල් වලට යනකොට ගෙනියමු කියලා බන් , විලිලජ්ජයි බන් උන දේට
  10. hi.dushan

    ලොකු ගස් ඉවත්කරන්න Boom (Help)

    කොහෙද බන් අතුරුදහන් වෙලා හිටියේ මෙච්චරකල් ?
  11. hi.dushan

    Chat GPT pro thiyena kenek Help Plz ?

    Chat GPT pro
  12. hi.dushan

    කැබලිත්තට පයින් ..........................

    මේ ගැන වැඩි විස්තර කියන්න පුළුවං ද මචන්
  13. hi.dushan

    Google Services නැති Huawei Phones පාවිච්චි කරන උන් ඉන්නවද ?

    bank apps වැඩ නැතිලු වැඩ කරත් සමහර වෙලාවට පිස්සු කෙලිනවා ලු
  14. hi.dushan

    කේන්දර බොරුද ඇත්තද කියන එක

    නාරම්මල මොනහරියේද මචන් ?
  15. hi.dushan

    Pelwatte Full Cream Milk Powder 400g 50% OFF

    5k gatta tanku kiri puthe. Thank you Free Gift eka mokakda labenne ?
  16. hi.dushan

    මුතු ඇටේ දත්ත සමුදාය පද්ධතිය හැක් කරලා

    ohoma ganna tharam monawada ban owage thiyena wadagath data ?
  17. hi.dushan

    කේන්දර බොරුද ඇත්තද කියන එක

    මේ එකම report එකේ තැන් දෙකක් , එක තැනක කියන දේට වඩා වෙනස් නේ ඊළඟ තැන කියන දේ

    No contents