ලයිට් වයර් එකේ රබර් ආවරණේ නැත්නම් ලයින් එක ඕෆ් කරන්න වෙනවා නේද මචන්? 33000වගේ ලයින් එකක් නම් වයර් එක වටේ අඩි කීපයක් ෆීල්ඩ් එක තියනවා කියලා මම අහලා තියනවා. මේ ගැන හොයලා බලලා කරපන්.යාළුවනේ පාරක් අයිනේ වත්තක තියන උස පොල් හා මහෝගනී ගස් කිහිපයක් පාරට, ලයිට්/ ටෙලිෆෝන් කම්බි වලට හානි වෙන්නේ නැතුව ඉවත්කර ගන්න ඕන. මේ වැඩේ කරන හොද, පළපුරුදු BOOM තියන අය කවුද ඉන්නේ ??
දැන් උබ ඔය ගස් කපලා ලිපේ දාන්නෙ නෑනේ. උබට ඕවගෙන් වැඩකුත් නෑනේ. දැන් කවුරුත් ගස් කපන මිනිස්සුන්ට සල්ලි ගෙවලා ගස් කපන්නෙ නෑ. දැන් ඉන්නවා වතුවලට ඇවිත් ගස් කපාගෙන යන මිනිස්සු. උන් ඇවිත් ගහ බලලා ගහටගානකුත් දීලා කපාගෙන යනවා. උන් අරගෙන යන්නේ දරට. මහෝගනීගහ මෝරලා නැත්නම් ලී වලට ගන්න බෑ. ලීවලට ගන්න පුලුවන් නම් උන් ලවාම ඒ ගහ කපාගෙන මෝලකට අරගෙන යන්නත් පුලුවන්.
