මම නම් හිතන්නේ දේශාභිමානී ගීයක් විදියට එතෙක් මෙතෙක් පහල වෙච්ච විශිෂ්ඨතම ගීතය තමා පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය අමරදේවයන් සංගීතවත් කරමින් ගායනා කරන, අපේ යුගයේ විශිෂ්ඨතම පද රචකයා, කවියා, මහගම සේකරයන් රචනා කළ "රත්න දීප ජන්ම භූමි" ගීතය.
මේ ගීතයේ පසුව එළි දුටු සංස්කරණය නම් අන්තිමයි.........කිසිම...