අනුන්ගේ දත් ගලවන්න හදන කිඹුලාගේ දත ගැලවීමට අපි සූදානම්..
දිනය - ඉරිදා දිනයක
වෙලාව - කෑම වෙලාව
ස්ථානය - කිඹුල් විලාස්
වස්ත්ර- කැමති වස්ත්රයක් ඇදගෙන වරෙන් (නිර්වස්ත්රව නැතුව)
රැගෙන ආ යුතු දේවල් - ආපසු යන විට රැගෙන දමා ගන්න පුලුවන් තරම් හිස් බෑග් තොගයක්...










