1. dath kimbula

    කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

    මොකක්ද බං ඒ සීන් එක.........????:oo::rolleyes:
  2. dath kimbula

    කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

    Fab cakes are always welcome.......!!!!!!:P:P
  3. dath kimbula

    කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

    අතිරස උණත් නිතර කන කොට එපා වෙනවනේ පුතේ.......:P තරින්දයාට සිදුරු දැකලාම එපාවෙලා වගේ..........:shocked::shocked: අපි නම් ඉතිං එක සිදුරයි නේ දකින්නේ.......!!!!:sorry::sorry::(
  4. dath kimbula

    කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

    බේකිං පවුඩර් නැතුවාට කමක් නැත. නමුත් අර කුඩා සිදුරු කේක් එකේ එන්නේ නැත. කේක් එකේ මෙළෙක් ගතියද අඩුය. හොද ම දේ මෙය මිශ්‍ර කර පැය බාගයක් පමණ පිපීමට තබන්න.
  5. dath kimbula

    කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

    අහෝ...මෙවැනි හර බර කමෙන්ටුවකින් පසුව මා නම් ළිං කටකින් පහල ඇති සීත ජලයෙහි පහස විදිනෙමි......!!!!:baffled::baffled:
  6. dath kimbula

    කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

    ඩෙන්ටල් එක තියෙන්නේ දත් ගැලවීමට විනා සංග්‍රහ සම්මාන කිරීමට නොවන බව ඔබතුමා හට ගෞරව බහුමාන පූර්වකව සිහිපත්කරනු රිසියෙමි. ඒ සදහා කිඹුල් විලා වට ආරාධනා කිරීමට හිතං ඉදිමි...
  7. dath kimbula

    Matale Rail Track

    නියමය....එළයැ...... පෙරේරා ට මේ ත්‍රෙඩ් වෙනුවෙන් රේල්ලු දෙපාර්තමේන්තුව ගනනක් වෙන ම ගෙවිය යුතු බව සිතමි.....!!!!
  8. dath kimbula

    කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

    අහෝ ඛේදයකි........!!!!!! (මූ අපට දෙන අමර පොර ටොක් කොහොමද? බස් හප්පන්න කතා කරන්නේ ක්ලිනික් එකේ...... කමක් නෑ......කුම්භාණ්ඩයා වුණත් ගෑණිට බයයි කීවලු නේ......!!!!)
  9. dath kimbula

    කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

    ඒක නම් ටිකක් කල්පනා කරන් වෙන වැඩක් මචං. මොකද ඉක්මන් කැමක් නම් දඩි බිඩි ගාල හදන්න පුළුවන් වෙන්නත් ඕනෑය. සයිඩ් ඩිෂ් නැති වෙන්නත් ඕනෑය. රසට තියෙන්නත් ඕනෑය......!!!:rolleyes:
  10. dath kimbula

    කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

    බිත්තර අවශ්‍ය ම නැත.......උඹ ගැන හිතල ම බිත්තර නොදා හැදුවේ........!!!!:angry::angry: ගොරවන්නේ නැතුව කුමාරයා බලපං ත්‍රෙඩ් ටික සර්ච් කරලා....උමේ දතක් ළගදි ම ගලවනව මම.......!!!!:angry::angry::growl:
  11. dath kimbula

    කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

    සුප් එකට අකමැති නම් රොස් කර ගන්නේ නැතුව හින්දපියෝ........!!! හිතං ඉන්නේ මෙන්න මේ වගේ සම්පූර්ණ කෑම වේලක් දාන්න. 1.බත් සමග පරිප්පු තෙල් දමා, කරවල බැද, පොල්සම්බෝල සමග.:P 2.බත් සමග ඉස්සන් කිරි හොදි, පොලොස් මැල්ලුම්, පරිප්පු හින්දාලා.:P:P 3.බත්, කුකුළුමස් කරි, පරිප්පු, මුකුණුවැන්න මැල්ලුම්...
  12. dath kimbula

    කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

    නූඩ්ල්ස් පිසීමට භාවිතා කරන්න එපා. එවිට නූඩ්ල්ස් ඇලීමට ගනී. ස්ටොක් එක හොදට ම හින්දා ගන්න. එය නූඩ්ල්ස් වලට එක් කරන Fried items වලට වොක් එකේ දීම එක් කරන්න. මෙවිට ලැබෙන නූඩ්ල්ස් එක ටිකක් සුප් සහිත එකකි. නමුත් පට්ටා......ම රසය........:yes::yes::yes::P
  13. dath kimbula

    Jaanakayaaa

    Ask Thilzz.......She is the greatest helper ever we saw in EK. The Greatest girl I ever saw in EK.
  14. dath kimbula

    Breaking news Airtel on Fire>>>

    ඕක ට Mr. Dilshan ට එහෙම පේන්න තියන්න එපා........:shocked: ඌ එල්ලිලා මැරේවි..........!!!:baffled::baffled::lol:
  15. dath kimbula

    මම යනවා මචංලා

    තොට...ගහන්න තියෙන්නේ ගස් ගෙම්බා.......:baffled::baffled: ගංතෙරට සෙට් වෙයං කවියක් කියන්නවත්...... 100000ත් පන්නමු......!!!
  16. dath kimbula

    Jaanakayaaa

    Thilzz ගෙන් ඉල්ලපං........මේ ලෝකේ තියනව නං හොයල දෙයි අපේ හොද ම සහෝදරී.......
  17. dath kimbula

    හත් ඉලව්වයි!!!

    මටත් දවසක් දෙකක ඉදන් මාර සීන් එකක්... මෙන්න මේක tweet_button.html ඩවුන් ලෝඩ් කරන්න අහනවා, එළකිරි හැම පේජ් එකක් ම අරින කොට. මේක හොද නෑ කියලත් කියනව...... අන්තිමට ගූගල් වහන කොට 100ක් හමාරක් ඩවුන් ලෝඩ් පෝලිමේ තියනවා......... මොන හත්ඉලව්වක් ද කියල දෙයියො තමා දන්නේ.........!!!:angry::angry::angry:
  18. dath kimbula

    කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

    හොරා ගේ ඉල්ලීම Hot butter cuttlefish හදන හැටි දාන ලෙසටය. තරින්දයා ගේ ඉල්ලීම කකුළුවන් හදන හැටි දාන ලෙසටය. දෙකම සෙට් කර ගැනීමට මාගේ ගම් ප්‍රදේශය වන අම්බලනගොඩ පැත්තට යා යුතුය. ගෙනා ගමන්ම දමමි. එතෙක් ඉවසා වදාරා සිටිත් වා.....!!!
  19. dath kimbula

    ඔබේ දරුවාව මරලා දාන්න......

    මගෙත් මතය මෙයයි. මේ වචනය "ගබ්සාව" යන්න නෙවෙයි එවිට යෙදෙන්නේ පවා. යම් ජීවිතයක් අනතුරකට පත්වන අවස්ථාවකදී වෛද්‍යවරුන් තීරණය කළ යුතුයි ඒම කළලය දිගටම පවත්වාගෙන යනවා ද යන්න. එය ගබ්සාවක් නෙවේ. ප්‍රසව පූර්වයෙහි දී නළලය ඉවත් කිරීමක්. නමුත් එය තීරණය කළ යුත්තේ ඒ පිළිබද ප්‍රාමාණික හැදෑරීමක් සහිත වෛද්‍යවරුන්...
  20. dath kimbula

    කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

    අම්මෝ....එය දැක මාගේ බඩෙහිද ගින්න ඇති විය.......පෑන් කේක් රස දැනෙන්නාක් මෙන් විය.....!!!!!:P:P:P:yes::yes::love: කඩේ පොල් කුඩුයි, බිම වැටිච්ච සීනියි, රොඩු බොඩුයි දාල හදන ඒවට වඩා නම් රසයි සහ සුවදයි තමා........!!

    No contents