මොවුන් සියළු දෙනා ම දැඩි ලෙස පුහුණු කරන ලද සහ හික්මවන ලද කොටසක් ලෙසටයි වාර්තාවන්නේ. ඔවුන් ගේ පුහුණුව අහස්යානා සහ හෙලිකොප්ටර පැදවීමේ සිට හිස් අත් සටන් ක්‍රම, සුනඛයන් පුහුණු කිරීම, ඉලක්ක වෙඩි තැබීම් (ස්නයිපින්), වෛද්‍ය කර්මය සහ ශල්‍ය වෛද්‍ය කර්මය දක්වා පුළුල් පරාසයක විහිදෙනවාලු! මොවුන් සලකන්නේ...