1. Candid-B

    සිතන්නට යමක්...

    මේ තව පිස්සු හුකන්නෙක් 💁🏻‍♂️
  2. Candid-B

    ළමයින්ව පරිස්සම් කරගනින්

    වටවල තේ බීපල්ලා තව. දවසින් දවස Gay වෙයි. ඇටවල්ල තේ. 🤷🏻‍♂️
  3. Candid-B

    Need For Speed Carbon : Remastered Trailer

    අරූ මහ ලාන්සර් පිස්සෙක්ද කොහෙද. 🤷🏻‍♂️ මගේ යාලුවෙක්ට තියෙනව ලාන්සර් ck2 එකක්. ඕකෙ මේ ළඟදී එදිරිසිංහ එකට දීලා එන්ජිම බෝර් කරා. පිස්ටන් හොයා ගත්තේ හෙන ගේමක් දීලා. හාපෝ ඌත් ඒක හද හද තියන් ඉන්නවා. වෙන කාර් එකක් නෑ උගේ ලෝකේ. 🤷🏻‍♂️
  4. Candid-B

    Need For Speed Carbon : Remastered Trailer

    Hyanaeda, don't you have an idea to modify your lancer to look like this ? 👇🏻 NFS MW
  5. Candid-B

    නැමොල් හාන්සියී! කැම්පස් එකෙ ලිස්ට් එකක් එලියට දාලා

    කෑමල් නරියා 🦊 තැරි දාර JVP වේශ ගොන්නු පුහ්... 🤷🏻‍♂️ ------ Post added on 1763566333
  6. Candid-B

    මාරම ලස්සනයිනේ යකෝ.

    නෑ බන් ඒකෙ දෙමළ එක download කරන් බැලුවනේ. ඇති දෙයක් නෑ. 🤷🏻‍♂️
  7. Candid-B

    නැමොල් හාන්සියී! කැම්පස් එකෙ ලිස්ට් එකක් එලියට දාලා

    😄 Breaking news කියලා හරියට ලියන්න ඉගෙනගෙන වරෙන් සේරටම කලින්. ඉට පස්සේ ඇවිත් මේ මනුස්සයට සමහන් එකක් හදලා දියන්. 💁🏻‍♂️☕
  8. Candid-B

    මාරම ලස්සනයිනේ යකෝ.

    නෑ බන් මම කවලම්. 🤷🏻‍♂️
  9. Candid-B

    මාරම ලස්සනයිනේ යකෝ.

    නෑ බන් උඹට දවසකුත් කියලා තියෙනව මං. අම්මා බුද්ධාගමේ තාත්තා ක්‍රිස්තියානි. So I have all the right to blame anyone. 🤷🏻‍♂️
  10. Candid-B

    මාරම ලස්සනයිනේ යකෝ.

    ඇයි උඹ දැන්ද දන්නේ. 🤷🏻‍♂️
  11. Candid-B

    මාරම ලස්සනයිනේ යකෝ.

    සීනු හඬින් ලොව පිබිදෙනවා.. නත්තල දොර ළඟ හිනැහෙනවා.. ගව හලකට තරුවක් යනවා.. අහසට පොළව ගැටේ.. 😍 පල්ලි ගිය කාලයක් මතක නෑ බන් 🙁 ------ Post added on 1763559086
  12. Candid-B

    මාරම ලස්සනයිනේ යකෝ.

    මූට මේ සින්දුව කියන්න දුන්න නම් හරි. 😍
  13. Candid-B

    ~ තව ගුලි කාපල්ල ~

    ගුලි නිතරම කන අයගේ ඇස් රතු වෙලා ගොරක ගෙඩි දෙකක් වගේ වෙනවා. වෙවුලන්න ගන්නවා. හිටපු ගමන් හයියෙන් කෑ ගහන්න ගන්නවා. ඇඟේ මස් දිය වෙලා ඇටකටු පෑදෙනවා. දත් හැලෙනවා. හකු බහිනවා. කොණ්ඩේ යනවා. තනිකරම සොම්බියෙක් වගේ වෙනවා. 🤷🏻‍♂️
  14. Candid-B

    අසහන කාරයෝ වැඩි වෙලාද?

    ලින්ක් එක දියන් බලන්න. 🤷🏻‍♂️
  15. Candid-B

    සමිතාගේ පුත් ශේන්ගේ කුළුදුල් ගීතය 🤡😊🚨🤖🪷💘🍆💦

    උඹ නම් මේ කොල්ලා උඹ මොකෝ කරන්නේ? 1) රට යනවා 2) කවුරු මොනව කිව්වත් සින්දුවක් කියන් ලංකාවේ ඉන්නවා. 3) ජොන්ස්ටන්ට නඩු දාලා හොඳ වන්දියක් ගන්නවා 4) අතුල අධිකාරිගේ ගෑනිව මරනවා 5) සමිතා මුදුන්කොටුවගේ දැන් ඉන්න මිනිහව මරනවා මේ 5න් උඹ මොකෝ කරන්නේ උඹ මේ කොල්ලා නම්? 🤷🏻‍♂️
  16. Candid-B

    ~ තව ගුලි කාපල්ල ~

    පොඩ්ඩක් විස්තරත්මකව කියපන්කො. උඹ දන්නවනේ සබ්ජෙක්ට් එක. ගුලි වල කවලම් මොනා හරි තියෙනවද අයිස්, හෙරොයින්, කොකේන් වගේ දේවල්? 🤷🏻‍♂️
  17. Candid-B

    ඉන්ද්‍රජිත් ගේ මල්ලිද මන්දා 🤔

    අඩේ ඌ ඔහොම පයිය එළියේ දාන් අතේ ගහන්න තරම් එහා පැත්තේ ගෑනි කොහොම ඉන්න ඇත්ද. කුක්කු දෙක පේනවා ඇති. 😍

    No contents