ළමයින්ව පරිස්සම් කරගනින්

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඒ කොල්ලා සර් එක්ක ඉන්නේ කැමැත්තෙන්ලු. හුරුපුරුදු තත්වයක් වීඩියෝ එකේ පේනවලු. දෙතුන් වරක් කරන්නැති ලු. ඔන්න ඕකයි අහුවෙලා නැත්තේ.

     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,201
    12,001
    113
    මගේ යාලුවෙක් එයාගේ දුවගේ බෑග් එකේ සවුන්ඩ් රොකෝඩ් වෙන ජීපිඑස් ගැජට් එකක් සෙට් කරලා යවලා. රැන්ඩම් චෙක් කරනවා ඉස්සර.ඒක කොටින්ම ඒ ලමයවත් දන්නෑලු. ලමයෙගම ආරක්ෂාවට තමයි. දැන් හිතනෙවා එහෙම කරන එකම තමයි හොද

    අනේමන්දා මේවා නම් විකෘති සමාජ බැලුවම
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    965
    522
    93
    ඒ කොල්ලා සර් එක්ක ඉන්නේ කැමැත්තෙන්ලු. හුරුපුරුදු තත්වයක් වීඩියෝ එකේ පේනවලු. දෙතුන් වරක් කරන්නැති ලු. ඔන්න ඕකයි අහුවෙලා නැත්තේ.


    Ehema wenna puluwan hethuwak thamai owa karana eka wahaganna e lamainta salli, kamathi kama warga, gifts dena eka...

    Mokakda me moratuwa school eka?
    ------ Post added on Nov 19, 2025 at 11:51 PM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,391
    8,482
    113
    Galaha
    මොකද වෙලා තියෙන්නෙ බං පොඩි උන්ට ගල කපලද. පයිය කපන්න එපැයි. :angry:
     
    • Sad
    Reactions: saja

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,363
    8,727
    113
    meka Colombo prasidda school ekaka unaa nam breaking news gihilla, chamuditha interview ekak wenama karala, doramadalawa program ekak krla.. :lol:
     
    • Sad
    Reactions: saja

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    මොකද වෙලා තියෙන්නෙ බං පොඩි උන්ට ගල කපලද. පයිය කපන්න එපැයි. :angry:

    අර ගෑණු මනුස්සයා කියපු විදියට නම් ගල් කපන එකට එහා ගිය දේවල් වෙලා වගේ. එයා කියපු විදියට ගෑණු ළමයෙක් නම් අම්මා කෙනෙක් වෙන්නත් තිබුනා කියලා.
    පුදුමෙ කියන්නෙ කොල්ලත් කැමැත්තෙන් හිටිය එක. ඒ කියන්නෙ සමාජය සෑහෙන්න පිරිහීමකට ලක් වෙලා වගේ.:shocked:
     
    • Sad
    Reactions: max_pain

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,993
    2,117
    113
    This is why co-ed schools are necessary

    When it's only males, there's always anti social behaviour

    I believe most outstation schools are co-ed and you rarely hear about such behaviour