උඹත් කුරුණෑගල ද ? අපි හිටියේ 2008 ට කලින් , දවල්ට රස්සේ නම් තමයි ඒත් හවස් වෙද්දී අවුලක් නෑ , දවල්ට වැඩ නිසා එලියට බහින්නේ නැති නිසා රස්සේ දැනෙන්නේ නෑ , හවසට ගොඩක් වෙලාවට බොන එක තමයි කරේ
අපේ කාලේ ලාබෙට බොන්න තිබුන තැන් දැන් නෑ මම හිතන්නේ , LOLC එක ඉස්සරහා තිබුනා සිටුමැදුර කියලා එකක් , තව දැන්...