1. hi.dushan

    E kale hiina

    නෑ මචන් ඇල්කටෙල් 2000 දීත් තිබුනා , මගේ පලවෙනි ෆොන් එකත් alcatel one touch easy එකක්
  2. hi.dushan

    Finland, Sweden, Germany ඉන්න අය එන්න?

    thnks macho visthara walata
  3. hi.dushan

    කාගීල්ස් බෑන්ක් හැක්

    mamath me hariyatama sure karaganna thamayi hoyanne But legal action gaththa kiyala sadaranayak weyi kiyalanam kisima vishwasayak na machan , dannawane lankawe nithiya
  4. hi.dushan

    Aluth Phone ekak gaththa

    gewana mudalata watinawa ban , oke display eka bima watenawata orothtu denna hala thiyenne Gorilla Glass wage technology ekakin
  5. hi.dushan

    කාගීල්ස් බෑන්ක් හැක්

    matath kiyapanko machan hoyaganna vidiyak , mama hithanne, mageth id eke indan okkoma visthara athi oya data wala :(
  6. hi.dushan

    Finland, Sweden, Germany ඉන්න අය එන්න?

    ෆින්ලන්ඩ් ස්විඩන් නොර්වේ ඩෙන්මාක් ජර්මාන් සහ ඔය රිජන් එකේ රටවල් වල භාෂාවක් ඉගෙනගන්න ගොඩක් අමාරුද මචන්? මම නම් it නෙවෙයි finance එත් සෙට් වෙන ඕනෑම දෙකට සුදානම් මම නම් , ඒත් වර්ක් පර්මිට් වගේ ගොයාගන්න ගොඩක් අමරුයිනේ මචන් , home support worker වගේ සෙට් වෙන්න අමාරුද මචන් සෙට් වෙන ඕනෑම දෙකට සුදානම්...
  7. hi.dushan

    කුරුණෑගල අවට මිට්ටන් එන්න 👨‍🍳

    na machan , mama kalekata kalin kutunegala tikalayak hitiya , e dawas wala oya hamathanama avidinawa , jivithe hondama kalayak thamayi kutunegala hitapu kale :love2: uba malkaduwaweda ? Yaaluwontamai wenne :ROFLMAO:
  8. hi.dushan

    ඇයි බං කොලබ හැමතැනම ඩ්‍රෝන් යන්නෙ

    උඹ මොකටද පෙරේදා පිටකොටුවට ගියේ ?
  9. hi.dushan

    Finland, Sweden, Germany ඉන්න අය එන්න?

    මම දැකලා තියෙනවා අපේ ගියපු උන් අඬනවා නේ බන් ජොබ් නෑ කියලා
  10. hi.dushan

    කුරුණෑගල අවට මිට්ටන් එන්න 👨‍🍳

    වෝල්ටර් ෂුදු ගැල්ලමයෙක් බලන්න යන්න වගේ :love2: ලාබෙට ඕන නම් මල්කඩුවාවේ සිංහ එකෙන් ඇන්න අරං දෙන්නද ?
  11. hi.dushan

    Finland, Sweden, Germany ඉන්න අය එන්න?

    e mokada machan ? job hoyaganna amaru seen eka da?
  12. hi.dushan

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය රාජාංගනයේ හිමි සංඝ භාවයෙන් නෙරපයි

    video එකේ හොඳම තැන දාලා තියෙන්නේ බලපන්කො
  13. hi.dushan

    Finland, Sweden, Germany ඉන්න අය එන්න?

    හොඳ වැඩේ ඔකුන්ටත් , අපේ වගේ රටකින් එනකොට හත්මුතු පරම්පරාවේම ජාතකේ හොයලා ලොවෙත් නැති නීති දාලා ගන්නේ , හම්බයෝන්ට කිසි දෙයක් නෑ ෆින්ලන්ඩ් වලටත් හම්බයෝ නිසා කෙලවිලද මචන් ?
  14. hi.dushan

    ~ වංගුවක කෙල්ලෙක් හිටං ඉන්නවා ~

    ඉස්සර ආතල් දැන් නෑ බන් , මම හිතන්නේ අලුත් account හදන්න බැරි නිසා
  15. hi.dushan

    බස් ජගත්ගේ බස් පොලීසිය ඉන්නකොටම නීති කඩයි

    පොලිසියේ ගෑනි බයයි බන් බස් ඩ්‍රයිවර්ට , තනිකර ඩ්‍රාමා තමයි ඕව නම් , හොඳට අහපන් video එකේ අන්තිම තත්පර කිහිපය, ඩ්‍රයිවර් , කාලකන්නි කියලා & වැඩිය දැගලුවොත් බසෙක හරවන් යනවා කියලා අරුන්ට බනිනවා
  16. hi.dushan

    අධිකරණයට අපහාස කළා යැයි,බන්ධනාගාරයට නියම වූ නීතිඥවරියට ලැබුණු නිදහස! Womens! 🤦‍♂️

    naraka paththat wenas karala kiyala thamayi kiyanne , kalu koot sangame e dawas wala lokkaa siyata kade yana kenek nisa , oka gen kota kata piyan hitiyalu
  17. hi.dushan

    යාපනේ යන්න

    thread eka dala methana link ekath danna macho, nathnam umbe thred eka apita miss wenna puluwan
  18. hi.dushan

    අධිකරණයට අපහාස කළා යැයි,බන්ධනාගාරයට නියම වූ නීතිඥවරියට ලැබුණු නිදහස! Womens! 🤦‍♂️

    මම දන්නා විදියට ඔය පනත අනුව තමයි මේ නඩුවට අදාල Lawyer ට චෝදනා ගොනුකරලා තියෙනේ

    No contents