1. dath kimbula

    Dental Surgery Assistant WANTED!!

    ගෑනු දරුවෙක් හොයපියෝ.........!!!!!
  2. dath kimbula

    Dental Surgery Assistant WANTED!!

    ඒක තමා බන්ස් අහල පහල දරුවන්ට වත් පණිවුඩේ දෙන්න කියන්නේ.......!!!! රස්සා නෑ...නෑ....කිය කිය මොර ගහනවා.....:angry::angry: හොයන්න තියාම මිනිස්සු නෑ....!!!!:sorry::(:(:(
  3. dath kimbula

    Dental Surgery Assistant WANTED!!

    උදව්වක් දීපියෝ..............
  4. dath kimbula

    Dental Surgery Assistant WANTED!!

    මාළඹේ පිහිටි රූපාලංකරණ දන්ත ප්‍රතිකාර වැඩි වශයෙන් සිදුකරනු ලබන දන්ත ශල්‍යාගාරයක දන්ත වෛද්‍ය සහායිකාවක් (Dental Surgery Assistant-DSA)සදහා ඇබෑර්තුවක් ඇත. අධ්‍යාපන සුදුසුකම් ලෙස බලාපොරොත්තුවන්නේ සා/පෙළ සමත්වීම පමණි. පහත සුදුසුකම් පිළිබද ව දැඩි ලෙස සලකා බලනු ලැබේ. *මාළඹේ අවට පදිංචිව සිටීම...
  5. dath kimbula

    සුදුපූසා සහ සමනලයා

    තොගෙන් නෙවෙයි වල් ගස් ගෙම්බො ඇහුවේ.......:growl: අර ගෑණු දැරිවි ගෙන්.......:D තෝ පැනල බුලත් නටු අහුලන් නැතුව හිටු.......!!!!:growl::growl::angry:
  6. dath kimbula

    සුදුපූසා සහ සමනලයා

    හම්මේ කෙල්ල දැකපු කල්...... කැම්පස් නිවාඩුද.....????
  7. dath kimbula

    දැන් මේවට උත්තර දීපල්ලා.........

    හෙලුවෙන් වනන්නෝ නම් - හෙළ බසින් වර්ණනා කරන්නෝ යන්නයැ.........:yes::yes: අනික නම් නොදනිමියැ.......:no::no: සොරියැ.........!!!!:baffled::P
  8. dath kimbula

    සුදුපූසා සහ සමනලයා

    පළවෙනි ප්‍රශ්නෙට විතරයි උත්තරේ දීල තියෙන්නේ "බෑ" කියල......:eek: දෙවනි ප්‍රශ්නෙට උත්තර නෑ......:sorry::eek::shocked: ඒ කියන්නේ කුරුල්ල පුංචියි.......!!!!!:shocked::shocked::yes::yes: :lol::lol:
  9. dath kimbula

    සුදුපූසා සහ සමනලයා

    නැත්තං මේකෙ ඉන්න උන්ට සමනල කාඩ් ගහන එකට හොට නොදා හිටු.....!!!!:growl::growl: කුරුල්ල පුංචිද??????????:shocked::shocked::baffled::baffled:
  10. dath kimbula

    Stock Market Part III Technical Analysis (AmiBroker)

    මචං හොරා....... මොනව උනත් මේව නම් හොද වැඩ මචං........ මම බුක් මාර්ක් කර ගත්තා........ පොඩ්ඩක් නිවී හැනහිල්ලේ බලන්න ඕන.......... (දැං පොඩ්ඩක් ඔය පැත්තට එන්න පුළුවන් තත්ත්වයක් තියනව..... මම උඹට දන්වන්නං කෝ......)
  11. dath kimbula

    සුදුපූසා සහ සමනලයා

    ආ...ඒ කියන්නේ නවත්තන්නෙ ම නෑ..........!!!:growl::growl: එහෙනම් කරගෙන පල...මට මොකෝ........:growl::growl: හැබැයි එන්න එපා පුතෝ, එන්න එපා "අනේ කිඹුළයියේ, අරූ මට සමනලය කියල **ඇරියා, මට මැහුමක් දාල දීපන්" කියල හොදට තියන ** ටිං කිරි ගාගෙන......!!!!!:angry::angry:
  12. dath kimbula

    || මේවා බැලුවත් මාර ගැම්මක් එනවා.. ||

    මයිල් කෙලින් වෙලා, ඇගේ ඇඩ්රිනලින් සාන්ද්‍රණය වේගෙන් ඉහල ගිහිල්ලා, පුදුම ආඩම්බරයක් දැනෙන්නේ....හිතට....... මේ අපේ කොල්ලෝ....... මේ අපේ කොල්ලෝ..............!!!!!
  13. dath kimbula

    "පොඩි මැණිකේ " ගේ සූර් උන Guard මහතා

    මචං මනා, උඹ මේකෙ ලින්ක් එක අපේ MR. PERERAට යවපං. මම දන්න තරමින් ඌ වැඩ කරන්නේ රේල්ලුවේ, සහ ඌ කැමති නෑ රේල්ලුව චාටර් වෙනවට....!!!!
  14. dath kimbula

    සුදුපූසා සහ සමනලයා

    ඔව්.....ඉතින් දැං 'ඹ මොකක්ද කියන්න තටමන්නේ.........!!!!:frown:
  15. dath kimbula

    Kellek ganja beela මාට්ටු

    ඒකත් හෝමගම........:shocked::nerd: ඕං බලපල්ල කෝ ඉතිං.........!!!!!:growl:
  16. dath kimbula

    සුදුපූසා සහ සමනලයා

    උඹල මේකෙ ඉන්න උන්ට ගහන ඔය සමනල හංවඩුව දැන්වත් නවත්තනවද???:angry::angry: මොනව හරි සිරා ඉෂූ එකකදි සම-හරක් ත්‍රෙඩ් ඕෆ් ටොපික් කරන්නේ ඕක දාල........:yes::yes: මේ ළගකදි මම දැක්ක ඕක කුමාරයට වෙනව.......:sorry::dull: ඕක දැංවත් නතර කරපල්ලා........:angry:
  17. dath kimbula

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    කතාවට මම විරුද්ධයි....!!!! මකන්නේ නෑ........හේතුව------> "පූජාච පූජනීයානං - ඒතං මංගල මුත්තමං...." - සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ
  18. dath kimbula

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    හිතවත් පවුසි මහතාණෙනි, බැරි බැරි ගාතේ අවිවේකීව හිදගෙනත් ඔබතුමා මේ කරන සමාජ සත්කාරය පිළිබද ව මගේ ප්‍රසාදය ද, පුණ්‍යානුමෝදනාව ද, භක්තිප්‍රණාමක ස්තූතිය ද මෙසේ පිළිගන්වමි. ඔබතුමා වැනි මෙම විශය සම්බන්ධ ප්‍රාමාණිකයෙකු එළකිරිය තුළ සිටීම මෙහි සාමාජිකයන් ගේ පිනක් ම බව ද නොකියා ම බැරියැ. ස්වස්ති...

    No contents