පෙර රැස(මේෂ ලග්නය-එළුමස් උයා) නගා පළහා අන්තිම .......................රාසී(මීන රාශිය-මාළු පුච්චාගෙන)
නොමරැස ගහන්ලා දස එක්වන .......................රාසී(එකොලොස් වන රාශිය කුම්භ-කලයකට පුරවා ගෙන)
යුග රැස වන් දනෝ(දෙවන එාහිය බදු-වෘෂභයන් බදු) එක්වී සිට ........................පෑසී
පසරැස් (සිංහ...