ඌණ පූරණය............
(මෙය හුදු කතාවක් බවත් එහි අරමුණ ගැහැණිය පිළිබදව පැවසීම විනා කිසිදු ආගමකට අපහාස කිරීම නොවන බවද කරුණාවෙන් සළකත්වා!!)
දෙවියන් කලින් ම පිරිමියා මැව්වේලු! ඔහු තනිකමින් මඩනා ලද බව පෙනී ගිය හෙයින් දෙවියන් ඔහුට "පාට්නර්" කෙනෙක් මැවීමට අදහස් කර, මිනිසා ගේ ම කොටසකින් එම "පාට්නර්" වද...