1. dath kimbula

    man den beer can 6k beela inne

    උඹ මේ ත්‍රෙඩ් එක දාපු එකෙන් ම පේනව උඹට නාගසලං වෙන්න වැදිල කියලා........!!!!! Congratz....!!!!
  2. dath kimbula

    මෙන්න එලකිරියේ සම හරක් ගේ වැඩ

    galapatha=mathara kibula මේ ටැග් එක බලාපල්ලා....... මට නම් ඉරිසියාවේ බෑ-හික්ස්........මාතරයා යන්න ගිහිල්ලත් සෑහෙන කාලයක් වෙනවා.... හැබැයි උගේ නම තාම වදිනව ටැග් වලට....ඌ කොච්චර ජනප්‍රිය එකෙක් ද කියල පේනව මේකෙන් ම..... GTRZ ඕෆ්ලයින් ද බං....... තාම නැද්ද මේක විසදුවෙ...????
  3. dath kimbula

    මෙන්න එලකිරියේ සම හරක් ගේ වැඩ

    මචංලා..මම හිතන්නේ නිකං අපි කෑගහ ගන්නේ නැතුව මේක GTRZට කියල විසද ගත්තොත් හොදයි කියලා.........!! මේ යාළුවෝ දෙන්න-තුන්දෙනාම මේ රට ගැන කැක්කුමක් තියන අය...... කට්ටිය කොටවන්න තෙවන පාර්ශවයයක වැඩක් ද කියල කවුද දන්නේ....???????:dull::dull:
  4. dath kimbula

    about ගැහැණිය

    ඇයි සුදු රවන්නේ.....!!!!!!!:(
  5. dath kimbula

    එක්ස්ටර්නල්_හාඩ්1

    TOSHIBA ROX......!!!! 500GB - 8000/= before 9 months back........ Kohenda Ithin...???? SRI UNITY PLAZA thama........
  6. dath kimbula

    about ගැහැණිය

    ඌණ පූරණය............ (මෙය හුදු කතාවක් බවත් එහි අරමුණ ගැහැණිය පිළිබදව පැවසීම විනා කිසිදු ආගමකට අපහාස කිරීම නොවන බවද කරුණාවෙන් සළකත්වා!!) දෙවියන් කලින් ම පිරිමියා මැව්වේලු! ඔහු තනිකමින් මඩනා ලද බව පෙනී ගිය හෙයින් දෙවියන් ඔහුට "පාට්නර්" කෙනෙක් මැවීමට අදහස් කර, මිනිසා ගේ ම කොටසකින් එම "පාට්නර්" වද...
  7. dath kimbula

    සසර _සැරි_සරන_තෙක්_ඔබ_මගේ...

    විශිෂ්ඨ ගීතයක් බව නම නොකියම බෑ... නමුත් මෙන්න මේ කොටසෙදි.... "අහස්‌තල පොලෝතල ඔබට මට පොදුවෙලා හදවතින් එක්‌වුනත් ගතින් දෙදෙනෙක්‌ වෙලා මට බලා ඉන්න බෑ සියොලගම දැවෙනවා" අර කියාගෙන ආපු දේ ඒකාත්මික භාවය ටිකක් බිදෙනව කියල හිතෙනවා..... එතනදි ටිකක් ආවේගශීලී වැඩියි වගේ......... පලි. හෙන ගහන්න ඕන...
  8. dath kimbula

    රට බේරගන්න පරක්කු වැඩියි-චන්ද්‍රිකා

    මොන පිස්සුද බං....... පොඩි අතුලට ලියන්න වෙන්නේ "අලි හොරා සහ හොරු හතලිහ" වගේ පොතක්.......!!!!!!:rofl::rofl::baffled::P
  9. dath kimbula

    අපිට මල් කඩන්න පුරුදු කරේ කව්ද????????????

    ඇයි බන්ස්......අර කුමාරෝදයෙත් තියෙන්නේ... "නාලිනී එන්න මල් පිපීලාදැයි බලන්න...." කියලා.........!!!!:lol::lol:
  10. dath kimbula

    රට බේරගන්න පරක්කු වැඩියි-චන්ද්‍රිකා

    ඇත්ත දැන ගන්න කියවන්න රාවය ප්‍රධාන කතෘ වික්ටර් අයිවන් (පොඩි අතුල) ලියූ "චෞර රැජින" :lol::lol::rofl::rofl::baffled::P රට කරවන කාලේ රට කාලා කාලා තව එනවනේ පොරටෝක් ඉෂූ කරන්නත්........!!!!
  11. dath kimbula

    කල ගුණ නොදත් ජාතිකරුපවාහිනී සුනඛයින්

    ජාතික රූපවාහිනියේ එවුන් නම් මහ පර වැඩ කරනව තමා..... නමුත් මචං මේ කියල තියන දේ නම් වැරදියි........ ඊයේ රෑ 8 නිවුස් වලට (වෙලාව 2018-2020 පැයට විතර) ටයි මහත්මයා ගැන සම්පූර්ණ ෆීචර් නිවුස් එකක් ගියානේ........ ටයි මහත්මයා ගේ ප්‍රධාන ගෝලයා වන අතුල රන්සිරිලාල් මහත්මයාත් කතා කලා.......
  12. dath kimbula

    ඒහ්..හාවා....... 'ඹට මක් වෙලා ද බන්ස්...... පේන්න නෑ (හෝ උඹ එන වෙලාවට මම නෑ...!!!)

    ඒහ්..හාවා....... 'ඹට මක් වෙලා ද බන්ස්...... පේන්න නෑ (හෝ උඹ එන වෙලාවට මම නෑ...!!!)
  13. dath kimbula

    එලකිරියේ ආගම් පිලිබද සාධාරණත්වය ගැන මට හ&#3536

    නමුත් මිත්‍රයා ඔය කියන ආගමික "පාතාල කල්ලියක්" නිර්මාණය කරපු කෙනා බෑන් ‍කරල තියනව නේ...... බෑන් කරන එකේ තේරුම මොකක්ද????? ඒ පුද්ගලයා මේ අන්තර්ජාල සමාජයට ප්‍රශ්නයක්...ඒ නිසා ඒ පුද්ගලයා අවශ්‍ය නෑ කියන එක...... එහෙම බෑන් වුනු එකා තව අයි ඩී එකක් හදාගෙන එනව නම් අන්න ඒක ෆේක්........ ඒ එන්නෙත් කෙළවන්න...
  14. dath kimbula

    දුමින්දට ඇත්තටම අමාරුද?

    අවස්ථා වෙනස් මචං...... නාලන්ද මරන කොට සුසන්ත ආන්ඩුවේ....මැරුවේ විපක්ෂයේ කෙනෙක්...... ඒ විපක්ෂය ආන්ඩුව උනේ වසර 11කට පස්සේ....... සුසන්ත මේ ආන්ඩුවට ආවේ ඊටත් පස්සේ......... ඒත් මේක වෙනස්.....දෙන්නම දැන් ඉන්නේ ආන්ඩුවේ පැත්තේ....... නමුත් දුමින්ද පිටින් ආව එකෙක්......භාරත මුල් කාලෙ ඉදන් ම ශ්‍රීලංකා...
  15. dath kimbula

    හන්තාන සරසවිය ගැන ලිවු පද♪♫♫♫♪♪

    හෘදයාංගම සු'පැතුම් මචං........!!!! අඩෝ මේ පික් එක නියමයි..... ඔතන හිටිය තාලෙ නිකං හීනයක් වගේ දැං........!!!!
  16. dath kimbula

    හන්තාන සරසවිය ගැන ලිවු පද♪♫♫♫♪♪

    සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ....... කිමද කුමරි නෙතු කදුළැලි පුරවන්නේ........... P-StIGy9GtU ගායනය/සංගීතය විශාරද දයාරත්න රණතුංග ගේය පද - සිරි සමන් විජේතුංග සුවිශේෂතම කරුණ - ගීය රචනා කළ රචකයා මගේ ආදරණිය පියාණන්ය.........
  17. dath kimbula

    මෙන්න ස්පෑම් ගහනෝ!!!!

    බම්ප්..... ට්‍රයි කරල අහුවෙයල්ලා..........!!!!!!
  18. dath kimbula

    Uba kolleknam elakirinam

    VOTED & BUMP.... THIS IS FOR MY COUNTRY.....!!!!

    No contents