මොනවද ජෝන් අංකල් ඔක්කොම ටික පිළිවෙලට කරලා කහ කුඩු ටික දාලා තියෙන බෝතලේ ජෝන්බාස්ට ගිහිල්ලා නේ , උඹ ඔය ලක්ෂ ගණන් හම්බකරන සල්ලි වලින් ජෝන් ඇන්ටිට අරන් දීපන්කො ලස්සන බෝතල් ටිකක් තුනපහ දාන්න
මේ තියෙන්නේ අපේ ගෙදර හදපුවා , නිවාඩු කාලෙට කහ , මිරිස් කුඩු / කෑලි , තුනපහ , වගේ දේවල් ගෙදර හදලා මේ වගේ පොඩි...