ලන්කාවෙ බස් දැක්කම මතක් වෙන්නෙ මොකක්ද මුලින්ම

ලන්කාවෙ බස් දැක්කම මතක් වෙන්නෙ මොකක්ද මුලින්ම

  • ගද

    Votes: 9 17.3%
  • ජැක්

    Votes: 1 1.9%
  • ඔලුව රිදෙන මියුස්ක්

    Votes: 41 78.8%
  • සැප නින්දක්

    Votes: 1 1.9%

  • Total voters
    52

handley

Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    මටනම් වමනෙ යන්න එනව ගද මතක් වෙද්දිත්
     
    • Like
    Reactions: shenat

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    ඉදගත්තත් කකුල් හිරවෙන සීට්
    හිටගන චප්ප වෙලා යන ෆීලිං එක
    ඔලුව රිදෙන මියුස්ක්
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඔය එකක්වත් නැහැ මෙහෙ CTB බස් වල
    FM තියෙනවා, සද්දේ ගානට දාලා තියෙන්නේ
    seat, flooring හැම දේම පිරිසිදුයි
    හරියට time target කරලා දුවන්නේ

    තාම පරණ TATA ලඩියක් දුවනවා, ඒක විතරයි අවුල්

    CTB, ප්‍රයිවට් පැයට දෙක ගානේ යනවා, ඒ නිසා CTB තමයි ගියොත් යන්නෙම
    ප්‍රයිවට් වලත් ලොකු වරදක් නැහැ, හැබැයි හිමීට යන්නේ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔය එකක්වත් නැහැ මෙහෙ CTB බස් වල
    FM තියෙනවා, සද්දේ ගානට දාලා තියෙන්නේ
    seat, flooring හැම දේම පිරිසිදුයි
    හරියට time target කරලා දුවන්නේ

    තාම පරණ TATA ලඩියක් දුවනවා, ඒක විතරයි අවුල්

    CTB, ප්‍රයිවට් පැයට දෙක ගානේ යනවා, ඒ නිසා CTB තමයි ගියොත් යන්නෙම
    ප්‍රයිවට් වලත් ලොකු වරදක් නැහැ, හැබැයි හිමීට යන්නේ
    උබ ඉන්නේ 603 මැදවල පාරේද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,619
    100,856
    113
    ජනේලයක් අයින අල්ලගත්තාම හුළං වැදි වැදි පොතක් කියවන එක. ♥️♥️ නැත්තං සැප නින්ද ආයේ පැය හතරක් විතර සුපිරි නින්ද? එච්චර දුර නන් කාලෙකින් ගිහිං නෑ. බස් වලත් දැන් නන් ඉදලා හිටලා තමා යැවෙන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,619
    100,856
    113
    ඔය එකක්වත් නැහැ මෙහෙ CTB බස් වල
    FM තියෙනවා, සද්දේ ගානට දාලා තියෙන්නේ
    seat, flooring හැම දේම පිරිසිදුයි
    හරියට time target කරලා දුවන්නේ

    තාම පරණ TATA ලඩියක් දුවනවා, ඒක විතරයි අවුල්

    CTB, ප්‍රයිවට් පැයට දෙක ගානේ යනවා, ඒ නිසා CTB තමයි ගියොත් යන්නෙම
    ප්‍රයිවට් වලත් ලොකු වරදක් නැහැ, හැබැයි හිමීට යන්නේ
    Ctb වල නන් කොන්දොස්තර කිට ගහලා පිළිවෙලකට ඉන්නවා. Private ඒවගෙත් දුර යන ඒව සාමාන්‍යෙයන් පිළිවෙලයි. ළග දුවන ඒව තමා චොර. එපාම වෙච්ච බස් පාර තමා අම්පිටිය නුවර පාර. ඇත පාරවල් වල ඔළුවක් වත් දෙක්කොත් මුං ඒ එනකණුත් බලන් ඉන්නවා.
     
    • Haha
    Reactions: Asmodeus and poopoo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Ctb වල නන් කොන්දොස්තර කිට ගහලා පිළිවෙලකට ඉන්නවා. Private ඒවගෙත් දුර යන ඒව සාමාන්‍යෙයන් පිළිවෙලයි. ළග දුවන ඒව තමා චොර. එපාම වෙච්ච බස් පාර තමා අම්පිටිය නුවර පාර. ඇත පාරවල් වල ඔළුවක් වත් දෙක්කොත් මුං ඒ එනකණුත් බලන් ඉන්නවා.
    අපෙත් අම්පිටිය වගේ 3X තියෙන route එකක්
    නුවර clock tower එකේ ඉදන් විද්‍යාර්ථ එක ලගට එන්න විනාඩි 30ක් ගන්නවා private උන් 😂
    ඉතුරු 15KM+ යන්න විනාඩි 30
     
    • Wow
    Reactions: Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,619
    100,856
    113
    අපෙත් අම්පිටිය වගේ 3X තියෙන route එකක්
    නුවර clock tower එකේ ඉදන් විද්‍යාර්ථ එක ලගට එන්න විනාඩි 30ක් ගන්නවා private උන් 😂
    ඉතුරු 15KM+ යන්න විනාඩි 30
    🥲
    තාම අම්පිටිය උන් එහෙමද යන්නේ. ඒක පාරක් මට මතකයි මොකක් හරි උත්සවයක් තිබිලා පැය තුනක් ගියා යන්න.
     
    • Wow
    Reactions: poopoo and Rontmir

    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,917
    113
    මතක් වෙන්නේ JVP (මාලිමා) එකෙන් ගිනිතියපු බස් :lol:

    7VKrvJa.jpeg

    7V8fXi0.jpeg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,464
    47,532
    113
    මූ පාරේ අනික් උන්ගේ විනය හදන හැටි ගැන කිය කිය ඌ ඩ්‍රයිවින් කර කර වාහනේ අැතුලේ වීඩියෝ ඵකක් කර කර යනවා..😂🤦‍♂️

    Last edited: