මචන්ලා අපි හැමෝගෙම weak point තියෙනවා නේ අපි කවුරුවත් perfect නෑනේ ,
@Heshan Daminda උගේ ප්‍රශ්න කියලා උපදෙසක් ගන්න කෙනෙක් නැති නිසා වෙන්න ඇතිනේ එළකිරියේ දාලා අපෙන් අහන්නේ ,
මට හිතෙන්නේ මේ සිද්ධියේ දී අපි ඌව බයිට් කරනවා වැඩියි කියලයි ,
ඌව බයිට් කරන එක නවත්වලා අපි පොඩ්ඩක් ඌ ගැන සානුකම්පිතව...