මම X-Files වෘතාන්තයට ඇළුම් කරන්නේ එහි එන පාරභෞතික දේවල් නිසා නෙවෙයි.......තමන් විශ්වාස කරන දෙයක් පිටුපස බලාපොරොත්තු කඩවීම් සමග එළවන මේ මිනිසුන් කීපදෙනා ගේ ඇති අපූර්ව, ඇදහිය නොහැකි අධ්‍යාත්මික බැදීම් නිසායි.........එම බැදීම් වල ඇති අපූර්වත්වය නම්, කෙදිනකවත් වචනයට පෙරලිය නොහැකියි.......!! එවැන්නක්...