නිෂ්පාදන වල නම් දැම්මොත් ඒක එළකිරියෙ නීති රීති උල්ලංඝණය වීමක් වෙයි කියල හිතලයි ඒක කලේ......මෙන්න නිෂ්පාදයන්.......
සෝස් වර්ග-ලකාවේ ලොකුම එක්කෙනා "එඩින්බරෝ" එයා ගේ සෝස් හුගක් තියනවා-ඔයිසිටර්, වූස්ටර්ෂයර් සෝස් එහෙම.
ටෙරායාකි නම් " ඩැඩ්ස් ගාර්ඩන්" තමා
තක්කාලි සෝස් ඉකොනොමි පැක් එකක් කරනවා "හාවස්ට්"-...