එච්.ආර්.ජෝතිපාල-24 වන ගුණ සැමරුම

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    bump
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    බලපන් මචන්
    අර ස්ටාර්, මෙ ස්ටාර් කිවට ඔක්කොම උන් වගෙ කියන්නෙ ජොතිගෙ සින්දුනෙ
    මෙයා වගෙ ගායකයෙක් ආයෙත් බිහිවෙයිද මන්දා
    නයිස් පොස්ට් මචන්

    රෙප්+++ කිබුලො

    :yes::yes::yes:
     
    rnb666

    Junior member
  • Mar 9, 2011
    38
    22
    8
    RMG
    Jothi wage gayakayek ayeth kawadawath apita dakinna labenne nathi wunath eyage geetha api marila giyath apita passe ena ayath rasa windiy....
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    බලපන් මචන්
    අර ස්ටාර්, මෙ ස්ටාර් කිවට ඔක්කොම උන් වගෙ කියන්නෙ ජොතිගෙ සින්දුනෙ
    මෙයා වගෙ ගායකයෙක් ආයෙත් බිහිවෙයිද මන්දා
    නයිස් පොස්ට් මචන්

    රෙප්+++ කිබුලො

    :yes::yes::yes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    සදාදර ජෝතී ඔබ සැමදා අප සිත් තුල ජීවමානයි!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි මහ ගුණමකු ජාතියක්......!!!!

    අපි මහ ගුණමකු ජාතියක් නේද?????
    ඊයේ රෑ ජෝති වෙනුවෙන් එක වැඩසටහනක් හරි කලේ ආණ්ඩුවට හෝල් සේල් එකේ කඩේ යන අයිටීඑන් එක විතරයි. මේ මනුස්සයා ගේ සිංදු කියවලා මිලියන් ගනන් හම්බ කරන ස්ටාර් වැඩසටහන් කරන එකම චැනල් එකකට වත් ජෝති ව නිකමට මතක් වුණේ නෑ............!!!!!
    මේ වගේ ගුණමකු රටකට හරියන්නේ නෑ මම හිතන හැටියට නම්.....!!!!!!
    :angry::angry::angry::growl::growl::no::no::dull::dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Invalid or Deleted File.
    The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on MediaFire. This occurs when the file is removed by the originating user or MediaFire.

    Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.

    ran masuran kiri eka one methana thiyana :dull::sorry::sorry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Invalid or Deleted File.
    The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on MediaFire. This occurs when the file is removed by the originating user or MediaFire.

    Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.

    ran masuran kiri eka one methana thiyana :dull::sorry::sorry::sorry:
    මචං ඔය ලින්ක් ඔක්කොම තිල්ස් ගේ.......
    සෝපා කේස් එකේ දී තිල්ස් ගේ අප්ලෝඩ් ඔක්කොම වගේ නැති වුණා.........:dull::dull::(