රුවන් වැකි

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    පරිප්පු නැති හෝටලය වාගේ..........
    තව එකක් තියනවා, සාමාන්‍යෙයන් අපි,
    වලක් හෑරැවොත් ගෙම්බෝ.........
    :D:D:D:D
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඉවසපු නැති එක ළඟ බඩු හත අටය
    ඉවසපු නිසා මම තාමත් කොට උඩය
    :P:P
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    කුරුණෑගල යනවනම් "පොල්" ගෙනියන්නේ මොකටද...???
    නුවර එලියෙ යනවනම් "අර්තාපල්"ගෙනියන්නේ මොකටද...???
    "බැංකොක්‌" යනවනම් "වයිෆ්" අරන් යන්නේ මොකටද...???
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි තොප්පි මහන්න ගත්තොත් උපදින උන් උපදින්නේ ඔළු නැතුව....වගේම....

    අපි කොන්ඩොම් හදන්න ගත්තොත් උපදින උන් උපදින්නේ ***වල් නැතුව.....!!!!!!
     

    malka1665

    Junior member
  • Feb 25, 2009
    54
    18
    8
    ප** හංගගෙන ඇ* 2න් කෙලිනවා වගේ

    පැනි හැලියට වැටුන ඇබලයා වගේ