EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ අනිත් උන් තොට කෙලින්ම කිව්වාම අවුලක් නෑ, මම වියන්ගාර්තෙන් කිව්වාම තෝ උකාගන්න එනවද ? :growl:
    :lol: මං නං මොකුත් කියන් නෑ ඕවට...
    මූ ඔය කියන කියන ඒවා අහං ඉදලා 8ක් විතර එකපාර ලැබ්බුවොත්... මලකෙලියයි...:shocked: ලිස්ට් එකක් දාලා අපිත් උදව්වක් කරන්න වෙයි :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අර ගත්තා කිව්ව වෑන් එක දැං හදලා ඉවරද ?
    ඒක හදනවා තාම.. දෙසැම්බර් මාසෙ අග ඒකට දොරවල් වගයක් ගේන්න තියෙනවා රීකන්ඩිශන් :yes::D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek::eek::eek::eek::eek:

    කිමද මේ අරු‍මේ.... මට නොහැගේ ලිං රත්නේ.. :sorry:

    :frown::growl: යකෝ මම ඌ කියපු දේ කිව්වේ..... ඉතින් කිඹුල් අංකල්ම කැමැත්තෙන් රේඩියෝ ෂෝ එක කරනවා නම්, අපි අහන්නේ නැතුව ඉන්නේ නෑ නේ.....?? :D:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං දාපු පෝස්ට් එක එඩිට් කරන්න අවසරද.. (පස්සෙ නෙහ් මීටර් උනේ.. :sorry:)

    :frown::growl: ඉස්සෙල්ලා පොල් කට්ටක් පිරෙන්න චූ කරලා වරෙන් හුජ්ජ කොල්ලා..... :growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::growl: යකෝ මම ඌ කියපු දේ කිව්වේ..... ඉතින් කිඹුල් අංකල්ම කැමැත්තෙන් රේඩියෝ ෂෝ එක කරනවා නම්, අපි අහන්නේ නැතුව ඉන්නේ නෑ නේ.....?? :D:yes:
    :yes::yes: ඒක ඇත්ත... හැබැයි ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ ලු :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::growl: ඉස්සෙල්ලා පොල් කට්ටක් පිරෙන්න චූ කරලා වරෙන් හුජ්ජ කොල්ලා..... :growl:
    මේ ටිකේ වතුර බොන නිසා ඒක නං සිම්පල් .. එකක් ඇතිද ? :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තාම එහෙමයි බං... කස්ටමර් කෙයා අන්තිමයි ලු.. ඌට අන්තිමට ටාටා එක්ක ගන්න හිතිලා...
    ටාටා එකේ කස්ටමර් කෙයා එළ..
    ඒ උනාට බසය කචල් නෙහ් :lol:

    :shocked: හැබැයි ටාටා එකක් ගත්තොත්, පොරට හැමදාම, සියඹලාපේ, ටාටා වාහන වල මහ ගෙදර (රෙද්ද තමා :growl: ) ආගන්තුක සත්කාර විද විද ඉන්න පුලුවන් කරදරයක් නැතුව...... :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිත් පරණ වාහන එක්ක නෙහ් හැප්පෙන්නෙ අවුරුදු ගානක්ම...
    දෙසැම්බර් අග වෙද්දි තව මලකඩ ගොඩක් උස්සං එනවා හදන්න :cool:

    :shocked: ඕවා ගෙනත් හදන්න බාසලා ඉන්නවද බං....?? ඔය ටිංකරින් බාසලා නම් පට්ට අන්ඩපාල ලා..... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ටිකේ වතුර බොන නිසා ඒක නං සිම්පල් .. එකක් ඇතිද ? :cool::cool:

    :D ඔව් ඔව් බීපන් හොදට වතුර..... :yes: හැබැයි අර මිනිපුරයා කිව්ව පාට තමා කේස් එක..... පිදුරු පාට..... :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ අනිත් උන් තොට කෙලින්ම කිව්වාම අවුලක් නෑ, මම වියන්ගාර්තෙන් කිව්වාම තෝ උකාගන්න එනවද ? :growl:

    :frown::growl: හිටුකෝ උඹටත් දෙන්න සීයේ වෙලාව ආවහම.... :angry:

    වයස ගැන හිතලා ගරු කරන් හිටියහම, මටම ගේම දෙන්න එනවානේ ආ..... :frown: :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: හැබැයි ටාටා එකක් ගත්තොත්, පොරට හැමදාම, සියඹලාපේ, ටාටා වාහන වල මහ ගෙදර (රෙද්ද තමා :growl: ) ආගන්තුක සත්කාර විද විද ඉන්න පුලුවන් කරදරයක් නැතුව...... :rofl: :P
    :lol: සත්කාරය විද විද ඉන්න පුලුවන් ලීසින් එකෙං බස් එක උස්සං යනකං :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: ඕවා ගෙනත් හදන්න බාසලා ඉන්නවද බං....?? ඔය ටිංකරින් බාසලා නම් පට්ට අන්ඩපාල ලා..... :growl:
    අපේ ඉන්නවා සුපිරි වැඩර් කෙනෙක්... :yes:
    ලේලන්ඩ් නං හදන් නෑ... කාර් එකේ ටිංකර් තියේ නං කියපං :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං මෙතන පෝස්ට් කරපු දේ.....එඩිට් කොරපිය... අරූ මාව කයි ඔය වගේ කතා දැක්කොත්..... තෝවත් කයි..... :( කියන විසිටර් මැසේජ් එක ලැබීමෙන් අනතුරුව එඩිට් කරන ලදී

    :shocked: :rofl: :lol: යකෝ මීට හොදා තෝ මාව කෑවා නම්..... :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::growl: හිටුකෝ උඹටත් දෙන්න සීයේ වෙලාව ආවහම.... :angry:

    වයස ගැන හිතලා ගරු කරන් හිටියහම, මටම ගේම දෙන්න එනවානේ ආ..... :frown: :angry:
    ශේප් ශේප් .. මාලබේ මචං එක මතක් කර ගනිං :yes::D
     
    Status
    Not open for further replies.