EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරි මාමා ආවාම අහලා බලන්න ඕනෙ..

    ලොකු හිට්ලර් ගෙ කාර් එකේ නේද ලෙදර් ඉන්ටීරියර් තියනවා කිව්වෙ ?
    එන් 16 නරක කාර් එකක් නෙවෙයි නෙහ් ? :eek:

    :frown: අහපන් අහපන් බොරු නම් උගෙන්.... ඕකා බොරු එහෙම මෙතන ඈද බෑවොත්, 9 වෙනිදට දෙන්නම් ඕකට ජම්බු..... :angry:

    :yes: N16 ලෙඩ නැති උනාට, ඒක ලෙඩ ගොඩක්..... ඩෑශ් බෝඩ් එකේ ලයිට් පත්තු වෙන්නේ නෑ.... මීටර් වැඩ කරන්නේ වාහනේ රත් උනහම & etc....... :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්ම්.... බලපං... තාම දෙන්නා තුනදෙනා නොවිච්චි උඹට ඔච්චර අමාරු නං.. අර කොස් පොල් මාමා එහෙම රිම් එකෙං යන්ඩ එපැයි.. තරියා එහෙම ලොවෙත් නැතුව ඇති..
    :sorry:

    :yes: ලොවෙත් නෑ..... කසාද බදිනවා නම්, මාස 6ක් ඈග්‍රිමන්ට් එකක් ගහපන්, ඒ මාස 6 ඈතුලත, එකට ඉන්න බෑ වගේ කියලා හිතෙනවා නම්, ඩිවෝස් වෙන්න Ok කියලා..... :rofl: :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මම අහිංසකයි යකෝ..... මම යාළුවෙක්ට අරන් දෙනවා නම් අරන් දෙන්නේ, රෙකමන්ඩ් කරන්නේ, ලේලන්ඩ් එකක් නම් විතරමයි...... :yes: ආයේ ඉතින් ලාවට වගේ, නිසාන් FB-15 එකක් වගේ අරන් දෙන්න නම් උදව් කරන්න පුලුවන්..... ඔය නොදන්න වාහන වල රෙකමන්ඩ් දෙන්න යන්නේ නෑ මම..... :no:
    :lol::lol:
    මෙහ්.. ලේලන්ඩ් කිව්වමයි මතක් උනේ..
    අපේ ගෙවල් ලග මුදලාලියෙක් ලේලන්ඩ් එකකට සල්ලි බැදලා.. ඔන්න ගිය සතියෙ ගෙනාවා...
    ඊයෙ බැලින්නං ඒකෙ පවර් ස්ටියරිං පැකින් එකකින් ඔයිල් ලීක්... දැං ඕක හදලා දෙයිද කම්පැනියෙං ? :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පේන හැටියට ඌ හොයාගෙන ගිහින් අරන් තියෙන්නෙ n16 factory reject එකක් වගේ.. :P

    :shocked: තරි මාමා නෙවේ, ලොකු හිට්ලර් (තරියාගේ පියාණන්) අරගෙන තියෙන්නේ N16 එක..... සුදු පාට එකකට, එච්චර ගානත් වැඩිත් එක්ක..... :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පේන හැටියට ඌ හොයාගෙන ගිහින් අරන් තියෙන්නෙ n16 factory reject එකක් වගේ.. :P
    ඌ කිව්වෙ හිට්ලර් ලොක්කා ?
    එහෙම වෙන්න ඇති බං.. අපි අදුරන අංකල් කෙනෙක්ටත් එකක් තියෙනවා.. ඌ හැන්දෑවට කඩේ යන්න පාවිච්චි කරන්නෙත් කාර් එක.. මොකුත් අවුලක් නෑ.. කවදාවත් මග හිටලා දැකලත් නෑ.. :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: ලොවෙත් නෑ..... කසාද බදිනවා නම්, මාස 6ක් ඈග්‍රිමන්ට් එකක් ගහපන්, ඒ මාස 6 ඈතුලත, එකට ඉන්න බෑ වගේ කියලා හිතෙනවා නම්, ඩිවෝස් වෙන්න Ok කියලා..... :rofl: :P
    pre nups ලංකාවෙ වලංගු නෑ බං. බැඳගත්තොත් ලිහාගන්න හෙන ගේමක් දෙන්න වෙනවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපරාදෙ මැරීඩ් ක්ලබ් 2 එකේ පෝස්ට් ටික තියෙන තැන මතක නෑ නෙහ් අම්මපා :(

    :shocked: ඉතින් බලාපිය හොයාගෙන..... මම ඌත් එක්ක වාහන හොයන්න ගියා විතරයි.... ඒකත් මාළබේ පුංචි කාර් එකට..... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: අහපන් අහපන් බොරු නම් උගෙන්.... ඕකා බොරු එහෙම මෙතන ඈද බෑවොත්, 9 වෙනිදට දෙන්නම් ඕකට ජම්බු..... :angry:

    :yes: N16 ලෙඩ නැති උනාට, ඒක ලෙඩ ගොඩක්..... ඩෑශ් බෝඩ් එකේ ලයිට් පත්තු වෙන්නේ නෑ.... මීටර් වැඩ කරන්නේ වාහනේ රත් උනහම & etc....... :rofl: :P
    :shocked: 9 වෙනිදට උඹලා මාරක ලිදක් සෙට් කරලා වගේ අර අසරණ හිට්ලර්ට.. :sorry:

    :lol: යකෝ ඔය වගේ ඒවා සල්ලි දීලා ගේනවැයි ? නිකංද දීලා තියෙන්නෙ කාර් එක ? නැත්තං උගසට සින්න වෙලාද ? :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: තරි මාමා නෙවේ, ලොකු හිට්ලර් (තරියාගේ පියාණන්) අරගෙන තියෙන්නේ N16 එක..... සුදු පාට එකකට, එච්චර ගානත් වැඩිත් එක්ක..... :(
    එහෙනං මහප්රාන 'ඌ' යන්න.. :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: ලොවෙත් නෑ..... කසාද බදිනවා නම්, මාස 6ක් ඈග්‍රිමන්ට් එකක් ගහපන්, ඒ මාස 6 ඈතුලත, එකට ඉන්න බෑ වගේ කියලා හිතෙනවා නම්, ඩිවෝස් වෙන්න Ok කියලා..... :rofl: :P
    :eek: ඈහ්.. උඹ එහෙම කරලද ගෙනාවෙ ? :confused:
    එහෙම පුලුවන් නං ශෝක් නෙහ් :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැලි දුන්න එකා -> වැලි දුන් -> sand දුන් -> sand dun -> sanddun
    තෙරියා ? :lol:

    දැනුයි මීටර් වුනේ....... අද ටිකක් හොල්මන් වගේ බං මට...... ඔෆිස් එකෙත් පොඩි අවුලක් උනා.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: 9 වෙනිදට උඹලා මාරක ලිදක් සෙට් කරලා වගේ අර අසරණ හිට්ලර්ට.. :sorry:

    :lol: යකෝ ඔය වගේ ඒවා සල්ලි දීලා ගේනවැයි ? නිකංද දීලා තියෙන්නෙ කාර් එක ? නැත්තං උගසට සින්න වෙලාද ? :D
    ඔහොම වෙන්න නං මොකක් හරි‌ කරන්න ඇති. dashboard එක පිස්සු‌ කෙලින්නෙ මීටර කරකවන්න වත් ගහින්ද ? :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: තරි මාමා නෙවේ, ලොකු හිට්ලර් (තරියාගේ පියාණන්) අරගෙන තියෙන්නේ N16 එක..... සුදු පාට එකකට, එච්චර ගානත් වැඩිත් එක්ක..... :(
    :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැනුයි මීටර් වුනේ....... අද ටිකක් හොල්මන් වගේ බං මට...... ඔෆිස් එකෙත් පොඩි අවුලක් උනා.......
    ඒ මොකෝ ? එකෙක් කූරියා ගැහුවද ? :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මැරීඩ් උනාට මුං මැරි මැරි ඉන්න අසරණ මිනිස්සු නිසා...
    කසාද ජීවිතයක පිටතට පෙනෙන සරළ සුගම ආනන්දනීය චමත්කාරයට වඩා ඔබ්බට ගිය ගැඹුරු යාථාර්ථයක් ඇති බව මොනවට විදහාපාන මෙවැනි ත්‍රෙඩ් ඇගයීම ජාතික අවශ්‍යතාවක් :yes::yes::yes:

    :eek::eek: සිංහල තේරුම ප්ලීස්............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:
    මෙහ්.. ලේලන්ඩ් කිව්වමයි මතක් උනේ..
    අපේ ගෙවල් ලග මුදලාලියෙක් ලේලන්ඩ් එකකට සල්ලි බැදලා.. ඔන්න ගිය සතියෙ ගෙනාවා...
    ඊයෙ බැලින්නං ඒකෙ පවර් ස්ටියරිං පැකින් එකකින් ඔයිල් ලීක්... දැං ඕක හදලා දෙයිද කම්පැනියෙං ? :confused:

    :yes: ඔව් හදලා දෙනවා..... වොරන්ටි එකක් තියෙනවා නේ කොහොමත් බස් එකට.... :yes: අපිත් මුලින්ම ගත්ත ලේලන්ඩ් එකේ, ටැපට් කවරේ ලගින් ඔයිල් ලීක් එකක් ආවා..... දවසෙන් හදලා දුන්නා..... :yes: පොඩ්ඩක් ඈමතුවා නම්, පැයෙන් හදලා දෙයි..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    pre nups ලංකාවෙ වලංගු නෑ බං. බැඳගත්තොත් ලිහාගන්න හෙන ගේමක් දෙන්න වෙනවා.

    :yes::( ඒක තමා අවුල..... එහෙම වලංගු කමක් තිබ්බා නම් එහෙම...... :rofl: :P
     
    Status
    Not open for further replies.