green card lottery

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,739
    10,239
    113
    green card lottery එකට apply කරන්න ගියා බන් , ඊයේ ඉඳන් මෙහෙම error එකක් එනවා නේ (ඔක්කොම fill කරලා අන්තිමටම ළමයින්ගේ විස්තරත් දාලා page එක submit කරනකොට ), මොකද කරන්නේ මේකට ?

    The requested URL was rejected. Please consult with your administrator.

    Your support ID is: xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    MejOldu.png


    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න
     
    Last edited:
    • Like
    Reactions: Nidarshana_k

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,739
    10,239
    113
    Incognito eken dapan balanna. Me anthima dawasa deke ohoma awul enawa. Hariyanne na wage nan ra 12 ta witara try karapan

    බැරිම තැන Incognito දාලත් බැලුවා හරියන්නේ නෑ , ඊයේ රෑ ඉඳන් බලන්නේ මචන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,974
    72,069
    113
    මාලඹේ
    නැහැ එහෙම එකක් නැහැ අන්තිම දවසේ දාපු එකෙක් ට ත් ඇදිලා තිබ්බා Youtube එකේ උගේ Video එකක් දාලත් තිබ්බා

    oka dapu un kiyanne mulin apply karaddi thamai chance kiyala antimata dana un linde
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    green card lottery එකට apply කරන්න ගියා බන් , ඊයේ ඉඳන් මෙහෙම error එකක් එනවා නේ (ඔක්කොම fill කරලා අන්තිමටම ළමයින්ගේ විස්තරත් දාලා page එක submit කරනකොට ), මොකද කරන්නේ මේකට ?

    The requested URL was rejected. Please consult with your administrator.

    Your support ID is: xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    MejOldu.png


    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න
    Edge හරි ෆයර්ෆොක්ස් එකෙන් හරි කරන්න
     
    • Like
    Reactions: ttj and hi.dushan

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,118
    4,386
    113
    ට්‍රම්පච්චි ඕකට වැඩේ දෙනවා ලගදීම කලුවන්ට usa සොරි තමා ..පොන්නයෝ සහ කල්ලෝ නටනවා වැඩි USA ට්‍රම්පච්චි පුක් පාරදෙනවා ඔය දෙගොල්ලොටම ...
     
    • Like
    Reactions: hi.dushan