90% විතරම උඹේ කතන්දරේ තමයි තියෙන්නේ බන් මටත් තියෙන්නේ
ඔය චූ ප්‍රශ්නෙට නම් මම විසඳුමක් දෙන්නම් , අපි diaper පාවිච්චි කලේ රෑට & ගමනක් යනකොට විතරයි , මම කරේ hoover floormate trio ගත්තා ඒකෙන් චූ තියෙන තැන විතරක් හොඳට clean කරන්න පුළුවන් වතුර දාලා හේදුවා වගේ , දැන් නම් ලංකාවේ ගන්න නෑ , උඹ uae වලින්...