ඉන්දරේ කිව්ව බිත්තර තම්බන ගැජට් එක ගත්තා..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    @IndrajithGamage මම උඹ කියපු ගැජට් එක ගත්තා සුපිරි..
    කටු අරින්නත් ලේසියි බිත්තර හොඳට තැම්බෙනවා..
    දිනපතා තෑන්ක්ස් වේවා!

    Screenshot 2024-09-05 at 17.06.27.png
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,897
    2
    15,640
    113
    @IndrajithGamage මම උඹ කියපු ගැජට් එක ගත්තා සුපිරි..
    කටු අරින්නත් ලේසියි බිත්තර හොඳට තැම්බෙනවා..
    දිනපතා තෑන්ක්ස් වේවා!

    View attachment 236301
    එ‍්කනෙ කිව්වෙ. හැබැයි බං ඔය බදින version එක නම් ටිකක් අවුල් යයිද දන් නෑ හොඳේ. මම උඹට දාපු stainless steel එක ගත්තා නම් හොඳයි. ඕකෙ බිත්තරේ බැද ගන්නත් පුළුවන් වෙන්න පොඩි skillet කෑල්ලක් තියෙනවනෙ. එ‍්ක කාලෙත් එක්ක මළකඩ කන්න ඉඩ තියෙනවා.

    මම ගත්ත එකේ බිත්තර බදින්න බැරි වුණාට යට stainless steel නිසා කිසි බයක් නෑ.

    Bodim wala katu kana unta watina bandayak
    උඹ බිත්තර තම්බල කන් නැති වෙජිටේරියන්ද? නැත්තම් බිත්තර තම්බන්නෙ කොහොමද? කොහොම තම්බනවටත් වඩා මේක ඉක්මන් සහ සාර්ථකයි බං. අනික ජීවිතේට කටු ගලවන්න අමාරු වෙලා බිත්තරය චොර වෙන් නෑ.

    (දැන් මට බැනල ගිහින් හොරෙන්ම එකක් අරන් බලල මරු නේද කියල තේරුම් අරන් shape එකේ පාවිච්චි කරහන්. 🤣)
    ------ Post added on Sep 5, 2024 at 5:31 PM
     
    • Love
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    කොහෙන්ද ගත්තෙ ?
    daraz එකෙන් මචන්

    කීයද? කොහෙන්ද? ඩරස් නම් ලින්ක් දාපන්.
    2200

    https://www.daraz.lk/products/eggsteamer
    ------ Post added on Sep 5, 2024 at 5:42 PM

    ඕකෙ බිත්තරේ බැද ගන්නත් පුළුවන් වෙන්න පොඩි skillet කෑල්ලක් තියෙනවනෙ. එ‍්ක කාලෙත් එක්ක මළකඩ කන්න ඉඩ තියෙනවා.
    මන් තම්බනව විතරයි මේක ශේප් බන්.. හයියට තියනව ප්ලාස්ටික් වගෙත් නෑ..
    ------ Post added on Sep 5, 2024 at 5:43 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,309
    1
    101,155
    113
    34
    Kalutara
    daraz එකෙන් මචන්

    2200

    https://www.daraz.lk/products/eggsteamer
    ------ Post added on Sep 5, 2024 at 5:42 PM

    මන් තම්බනව විතරයි මේක ශේප් බන්.. හයියට තියනව ප්ලාස්ටික් වගෙත් නෑ..
    ------ Post added on Sep 5, 2024 at 5:43 PM
    තොගේ ෆොටෝ එකේ තියෙන්නේ වෙන එකක් ඩරස් එකේ තියෙනේ වෙන එකක්නේ.
     
    • Like
    Reactions: Flappybird

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,897
    2
    15,640
    113
    තොගේ ෆොටෝ එකේ තියෙන්නේ වෙන එකක් ඩරස් එකේ තියෙනේ වෙන එකක්නේ.
    කෝක වුණ‍ත් එකයි ඕයි එකම logic එකනෙ. වතුර ටික වාෂ්ප වෙලා බිත්තරේ තැම්බෙනවා, වතුර ඉවර වෙලා overheat වෙද්දි auto off වෙනවා. ඔය දෙක හරහා දාන වතුර ප්‍රමාණය මත තැම්බෙන වෙලාව තීරණය වෙනවා. Electric kettle එකක වැඩේම තමයි ඉතින්. කොයිකත් එකයි ඕන එකක් ගනින් ගන්නවා නම්. පොස් වෙන්න අ‍ාස නම් ගාණ වැඩි එකක් ගනින්, එහෙම අවුලක් නෑ හැබැයි. සේරම මූලික function එක කිසි අවුලක් නැතිව වැඩ. හුමාලය රස්නෙ නිසා හොඳට තැම්බෙනවා, කටු පුපුරලා සාරු එළියට එන ප්‍රශ්න මොනවත් නෑ.

    daraz එකෙන් මචන්

    2200

    https://www.daraz.lk/products/eggsteamer
    ------ Post added on Sep 5, 2024 at 5:42 PM

    මන් තම්බනව විතරයි මේක ශේප් බන්.. හයියට තියනව ප්ලාස්ටික් වගෙත් නෑ..
    ------ Post added on Sep 5, 2024 at 5:43 PM
    එළ එළ.

    ඔය ලොකු එකෙන් උඹට කරන්න තව අ‍ාතල් වැඩකුත් තියෙනවා. සොසේජස්, ජම්බෝ සොසේජස්, මීට් බෝල්ස් වගේ ඕන ground meet ජාතියක් අයිස් පිටින්ම ඕකෙ තියල මිලි ලීටර් 90 ක් දාල තියහන්කො. Defrost වෙලා තැම්බිලත් එනවා විනාඩි 10 න් වගේ. නූඩ්ල්ස් එකක්, පාන් වගේ දෙයක් එක්ක කන්න මරු. පෙති කපපු ලොකු මාළු වුණත් දෙපැත්ත ලුණු, ගම්මිරිස් ගාලා මැදින් තිබ්බාම හොඳට තැම්බිලා එනවා.

    බැදපු උයපු තරම් රස නම් නෑ, හැබැයි grill කරා වගේ තියෙනවා. බෝඩිමක වගේ ඉන්න එකෙක් නම්, ලිපක් එහෙම නැත්තම් සොසේජස් වගේ දෙයක් හදා ගන්නත් අ‍ාතල් භාණ්ඩෙ. අර සිලින්ඩරාකාර කෑල්ල අ‍ැතුළෙ තියහන් layers දෙකටම හදලා. තව ඉතින් කැරට්, අල, බීට් වගේ දේවල් තම්බන්න පුළුවන් කියල නම් කොහොමත් දන්නවනෙ නේද. 😌

    නියම භාණ්‌ඩෙ. කොටින්ම ඉඳි අ‍ාප්ප, පිට්ටු වුණත් තම්බන්න පුළුවන්. ඉඳි අ‍ාප්ප නම් උපරිම 10 ක් වගේනෙ පුළුවන්. ගාපු පොලුයි, පිටියි එකට අනලා කපු රෙද්දක වගේ ඔතලා පිට්ටුවක් නම් නියමෙටම හදා ගන්න පුළුවන්.

    මේවා කියන්නෙ උඹට කරන්ඩම නෙවෙයි, හැබැයි ලිප් තියා ගන්න දෙන් නැති බෝඩිමක වගේ එකෙක්ට එකියෙක්ට පට්ට help එකක් වෙයි. ❤️
    ------ Post added on Sep 5, 2024 at 6:17 PM
     
    tKia

    Well-known member
  • May 3, 2023
    515
    818
    93
    @IndrajithGamage මම උඹ කියපු ගැජට් එක ගත්තා සුපිරි..
    කටු අරින්නත් ලේසියි බිත්තර හොඳට තැම්බෙනවා..
    දිනපතා තෑන්ක්ස් වේවා!

    View attachment 236301
    අපි ගාවත් තියෙනවා, Black&Decker එකක් 7500/- වගේ Arpico එකෙන් ගත්තේ. පට්ට භාණ්ඩේ. කටු ගලවන්න මාර ලේසි. අනික බිත්තර තැම්බෙන්න දාල වෙන වැඩක් කර ගන්න පුළුවන්, Auto off වෙනවා. අපේ එකේ නම් max 6 තම්බන්න පුළුවන්. poached eggs හදන්න place එකකුත් තියෙනවා.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,897
    2
    15,640
    113
    අපි ගාවත් තියෙනවා, Black&Decker එකක් 7500/- වගේ Arpico එකෙන් ගත්තේ. පට්ට භාණ්ඩේ. කටු ගලවන්න මාර ලේසි. අනික බිත්තර තැම්බෙන්න දාල වෙන වැඩක් කර ගන්න පුළුවන්, Auto off වෙනවා. අපේ එකේ නම් max 6 තම්බන්න පුළුවන්. poached eggs හදන්න place එකකුත් තියෙනවා.

    ඔව් මේක පෙනුමෙන් චාටර් වගේ නම් හොඳ වර්ගෙක එකක් ගන්න පුළුවන්. හැබැයි කරන කාර්යය පට්ට සරල නිසා අනේ මන්දා ඉතින්. මම දවසක් කිරිබත්ගොඩ ඉන්න කාලෙ fan එකක් ගන්න ගිහින් stand fan එකක brand එක මොකක්ද කියල අහපුවාම කඩේ හිටපු මුස්ලිම් කොල්ලා කියපු ලස්සන වාක්‍යයක් මතක් වෙනවා.

    එ‍් දවස්වල Abans එකේ Sisil fan එකක් 4950 යි. මුගෙ ගාව තිබ්බ වර්ගෙ 2200 යි. මම එකම වැඩේ කෙරෙන, හැබැයි ගාණෙන්, පෙනුමෙන් වැඩි ගොඩක් දේවල් දිහා වෙනස්ම විදිහකින් බලන්න එ‍් වාක්‍යය සෑහෙන්න හේතු වුණා.

    උ‍ෟ කිව්වෙ,

    පෙත්ත කැරකිලා හුළං එනවා, මාස 6 ක වොරන්ටියක් තියෙනවා

    කියල.

    අ‍ැත්තටම බැලුවාම Fan එකකින් වෙන්න ඕනෙත් එ‍්කනෙ බං. මොන brand තිබ්බත් ඊට වඩා දෙයක් වෙනවද, නෑනෙ. 😁

    කිව්වා වගේම එ‍්ක අවුරුදු 4 ක් විතර පාවිච්චි කරා. අවුරුදු දෙකක් වගේ යද්දි capacitor එක විතරක් මාරු කරා, එ‍් කාලෙ hardware එකෙන් රුපියල් 40 ට අරන් මමම දා ගත්තා. එච්චරයි.
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    @IndrajithGamage මම උඹ කියපු ගැජට් එක ගත්තා සුපිරි..
    කටු අරින්නත් ලේසියි බිත්තර හොඳට තැම්බෙනවා..
    දිනපතා තෑන්ක්ස් වේවා!

    View attachment 236301
    මේකේ එක බිත්තරයක් උනත් තබන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Flappybird