මෙහෙමයි ඔය කියන පාරිශුද්ධභාවය කියන වචනය සමාජය විසින් කොටුකරල එක රාමුවකට දාල තියන වචනයක්. එහෙම හානිවුණා කියන්නෙ අර සමාජය මවාගෙන ඉන්න රූපය. නැතුව ආදරේ සංකල්පයෙන් එන සැබෑ දේට නෙමෙයි. ගොඩක් විවාහයන් රැදෙන්නෙ සමාජයට බයේ, බැන්ද නිසා වගේ දේවල් හේතුවෙන්. පීතෘ මූලික සමාජයේ පියාට, සැමියට, පුතාට බයෙන් තමයි...