වර්තමාන සමාජයේ මිනිසා කරන, කියන දේ අනුව ආදරය පොදුවෙ ගත්තහ ම මේ වගේ තමයි පේන්නෙ. හැබැයි මේක මං ආදරය පිළිබඳ දකින විදය නෙමෙයි.
ආදරය කියන්නෙ එකිනෙකට සබැඳි හිතට දැනෙන හැඟීම් සමුදායක එකතුවක්. සංතුෂ්ඨියේ, දුකේ, කඳුලේ,සිනහවේ, සතුටේ, සුසුමේ, පරාර්තකාමීත්වයේ හ ආතමාර්ථයේ, සැකයේ හා විශ්වාසයේ, පරිත්‍යාගයේ...