ආදරය හා ලිංගිකත්වය කියන්නෙ දෙකක්නෙ. ආදරය කියන සංකල්පය පිරිසිඳු වුණාට සාමාන්‍ය මනුෂ්‍යා තුළීන් ඒ සංකල්පය මත මතුවෙන හැඟීම් පිරිසිඳු වෙන්නෙ නෑ බොහෝවිට. ඒ තුළ රාගය, ආශාව, බිය, ඊර්ෂ්‍යාව, අවිස්වාසය ආදීකොට ඇති අනේකවිද හැඟීම් අන්තර්ගත වෙලා තියනව.
ශාරීරික වශයෙන් කරන්නෙ ආදරයක් නෙමෙයි. ශාරීරික වශයෙන්...