මේ වගේ සිද්ධි 1000ක් විතර උනාම 1කකට විතරක් දඬුවම් ලැබෙනවා , උන්ට ඕවා ගානක් වත් නෑ , උන් දිගටම ඔයවගේ දේවල් කරනවා
මේ සිද්ධියෙත් අවුරුදු 21 කට පස්සේ යුක්තිය ඉටුවෙලා තියෙන්නේ , නිකමට හිතපන් අවුරුදු 21 කියන්නේ මොනතරම් ලොකු කාලයක් ද
අනෙක මේ වගේ අසාධාරණයට ලක්වන හැමෝටම හැමෝටම බෑ ශ්‍රේෂ්ඨාධිකරණයේ...