ඊයේ මම 1:40ට විතර town එකට ගියා බයික් එකේ. School time එකනේ. පට්ට traffic. කහ ඉර ගාව පොඩි මල්ලි කෙනෙක් බලන් ඉන්නවා පාර පනින්න. හත අට වසරේ විතර ඇති. මම නැවැත්තුව. මගෙ lane එකේ ආපු අනිත් අයත් නැවැත්තුව උට පාර පනින්න. oncoming lane එකේ ත්‍රිවිල් එකක් ආවා කෙළගෙන. මම දුර ඌ එනකොටම පට ගාලා උට head...