Gym ගිහින් යකඩ උස්සන තරම් පොන්න වැඩක් තවත් නෑ කියල මම මේකෙ කොච්චරවත් කියල තියෙනවා. කරනවා නම් natural exercises කරපන්. යකඩ උස්සන්නෙ health එක වෙන වෙන හුත්තවල් එක්ක පටලගත්ත ගොන් හරක්. කරනකල් හොඳයි, ජීවිතේට sustainable නෑ. ජීවිතේ ප්‍රධාන දේ gym යන එක විතරයි කරගන්නම වෙනවා.කෙල්ලො ලොකුවට පෙනුම බලන් නෑ බං කොහොමත්.
විශේෂයෙන්ම husband හෝ boyfriend වගේ අනිත් උන්ට ප්‍රදර්ශනයට ගන්න පුළුවන් කෙනෙක් නැතිව casual මොකක් හරි නම් උන්ට අපි කොහොම හිටියත් එකයි. උන්ට වැදගත් වෙන්නෙ personality එකයි, එකට ඉද්දි කම්මැලි නැති එක (funny / interesting ඔය මොකක් හරි) වගේ දේවල්. Sex වුණත් ගොඩක් උන්ට එහෙම මහා වැඩ්ඩෙක් වෙන්න උවමනාවක් නෑ. කෙල්ලොන්ට උන්ට feel වෙන එක අනිත් සේරටම වඩා වැදගත්.
Gold digger සීන් සෑහෙන ඉන්නවා, හැබැයි අැත්තටම තියෙන්නෙ බං සල්ලි අතේ තියෙද්දි ඉබේම confidence එක හැදෙනවනෙ. අන්න එ‍් නිසා attractive වෙනවා. සල්ලි වත්කම් පෙන්නගෙනම නොගියත් සල්ලි / බලය තියෙනවා නම් කෙල්ලෙක්ට අාසයි නම් talk කරන්න ගියාම උන්ට බඩ දඟලන් නෑනෙ. අන්න එ‍්කයි සෙට් වෙන්නෙ. සල්ලි නැතිව ඕක emulate කරන එක ලේසි වැඩක් නෙවෙයි. කරලම පුරුදු වෙන්න ඕන. Confidence එක තියෙනවා නම්, කෙළින් කතා කරනවා නම්, තමන්ට තමන්ව sure කියල උන්ට පේනවා නම් කෙල්ලො නිකන්ම සෙට් වෙනවා. සල්ලි ලොකුවට තිබ්බත් නැතත් එකයි.