ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔය මොකක්ද ඔප්පු කරෙ:shocked:

    Quote:
    Originally Posted by killershan
    :no::no::no::no: Ne machan ubeta wena wadak nedda boru dewal kiyewa kiyewa enne??

    ඔය අපූරුවට ඔප්පු කරල තියෙන්නේ මම , බලන්න ,ලින්ක් එක කිල්ක් කරල
     
    May 17, 2006
    3,632
    90
    0

    ලින්ක් එකෙන් ගියාම හොදට පෙනවා අපෙ සල්ලි වලට වෙන දෙ නම්
     
    May 17, 2006
    3,632
    90
    0
    නිව්ස් වලට ගියා, හෙට අනිද්දා පත්තරේ එයි සරත්ටත් ලෙඩක් ඇදෙන්න ඉඩ නැතුවා නෙමේ දැං ඔක්කොටම "ර ටේ නි තිය කෝ" කියන්න තමා වෙන්නේ, සොනාලි ගෑණි ගත් කටටම කියයි ඕක සරත් කිව්වය කියල නැතුව ඒ ගෑනි ඕක පිලිගත්තොත් එහෙම ඒකිට බිලියනයක් ගෙවන්න වෙනවා එක්කො ඔප්පු කරන්න වෙනවා :lol:

    එ ගෑනිට තමා ගෙවන්න වෙන්නෙ.....
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔප්පු කරනවනම් තියෙන්නේ අර අහකට දාල තියෙන ටේප් එක , අපි බලමු වැඩේ කොහොම වෙයිද කියලා

    ඔයා ඔය කතා කරන්නෙ මොන ටෙප් එකක් ගෑනද?
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    owa okkoma gotabayage ugul ban
    oo tamai sarath lawa tamanta hithawath madyawedin daala oka kiyawa gaththe.....anthimedhi ootama eka prasnayak wela
    sarth ta mada gahanawata wada rajaya jathyantaraya hamuwe me nisa hodatama asarana wuna.......
    wena rata wal walin yudha aparada case adina nisa.....anduwata wiruddawa
    anika adhdhoth kela wenneth maha rajatai gota tai ne.....
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ඔප්පු කරනවනම් තියෙන්නේ අර අහකට දාල තියෙන ටේප් එක , අපි බලමු වැඩේ කොහොම වෙයිද කියලා

    මං ඊයෙ නිර්පාක්‍ෂික පොරක් විදියට සරත්ගෙ කතාව බැලුවා :rofl: මං ගෝටාගේ කතාවත් මීට කලින් බැලුවා. සරත් ෆොන්සේකා කියන කෙනා ඉන්නේ මොකකට හරි අමු වෛරයෙන් මන් දන්නේ නෑ ඇයි කියලා, එයා කියනවා එයාට මොකක් ද award/ආචාර්ය පට්ටමක් ලැබුනේ නෑ ලු. මර්වින් වගේ උංට ආචාර්යය පට්ටම් දෙනකොට මේවගේ අයට කොහොමත් දෙන්න ඕන තමා එහෙමයි කියලා මේ මනුස්සයා බනිනේ ගෝඨාභයට :lol: මේ මනුස්සයට ඉඩම් දීල උසස්වීමත් දීල ඉඩම මදී කිව්වම වැඩිපුරත් දීපු කෙනාට මෙයා කියනවා ඇමෙරිකවෙ ඉදං ඇවිල්ල මෙලෝ දෙයක් කරේ නැති එකා කියලා මේව කියන්නේ හරක් රැලකට උනත් යුද්ධෙ කාලේ බිම් බෝම්බ වලට අඩිය තියපු එකෙක් නම් දන්නවා මේ මිනිහා වෛරයෙන් නන් දොඩවනවා කියලා.

    තව එකක් කියන්න ඕනා සරත් ඔය කියන කියන ඒවා හරිය කියන්නේ ඒ පැත්ත කෝක උනත් හොදයි කියන්නෙ මීට කලින් යුද්ධෙ ඉවරවුන කාලේ ගෝටට හොදක් කියනව තියා ගෙදර ජාතික කොඩිවත් එල්ලපු නැති කැපුවත් කොල කට්ටියක් දැන් සරත් ඒ පැත්තේ නිසා හොද කියනවා. මං දැක්ක නේ ඔයිට කලින් green blood ඉලව්වක් දාගෙන නෙට් එකේ නටපු නැටිල්ල! මේව වැඩි හරියක් වෙන්නේ බ්ලොග් හරහා, ලංකාවේ අනිත් හැමදේම වගේ බ්ලොගුත් දැන් දිරවන්නේ නැති වෙලා..

    සරත් වැරදි වැඩේ කලේ ඔය මනුස්සය වෙනම පක්‍ෂයකින් ආව නම් පොදු එකක් නැතුව මං දෙනවා!
     
    ඔයා නියම නිර්පාක්‍ෂික පොරක් විදියට සරත්ගෙ කතාව බලලා තියනවා මාරයි මෙයා.....
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ඔයා නියම නිර්පාක්‍ෂික පොරක් විදියට සරත්ගෙ කතාව බලලා තියනවා මාරයි මෙයා.....

    :lol: ඔයා මේක කියෝල රිප්ලයි දුන්න මාරයි මෙයා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    owa okkoma gotabayage ugul ban
    oo tamai sarath lawa tamanta hithawath madyawedin daala oka kiyawa gaththe.....anthimedhi ootama eka prasnayak wela
    sarth ta mada gahanawata wada rajaya jathyantaraya hamuwe me nisa hodatama asarana wuna.......
    wena rata wal walin yudha aparada case adina nisa.....anduwata wiruddawa
    anika adhdhoth kela wenneth maha rajatai gota tai ne.....

    ආණ්ඩුව නෙමේ අසරන වෙන්නේ , අපේ රට.... එකටත් උඩ ගෙඩි දෙන මිනිස්සුනේ ..... මාරයි
    දැන් කියපන් Hindusthatimes සන්ඩේ ලීඩර් වගේ කියල

    May 17, 2006
    3,632
    90
    0
    බලං හිටපං ගෙවනකං ඔය ගෑනි ටේප් එක එලියට දානව

    බය වෙන්න එපා බන්....හොද හොද සෙල්ලම් තියෙවි.....ඔයා පොඩ්ඩක් බෑලුවද සරත් ලගෙ පෑත්තෙ නිව්ස්
     
    May 17, 2006
    3,632
    90
    0
    ආණ්ඩුව නෙමේ අසරන වෙන්නේ , අපේ රට.... එකටත් උඩ ගෙඩි දෙන මිනිස්සුනේ ..... මාරයි
    දැන් කියපන් Hindusthatimes සන්ඩේ ලීඩර් වගේ කියල

    මල්ලි ඔයා කියන්නෙ ඔය විදෙශ් පත්තර වල තියන ඔක්කොම ඈත්ත කියලද?...එහෙනම් කියන්න මෙකත් ඈත්තද කියලා....
    http://www.nation.com.pk/pakistan-news-newspaper-daily-english-online/Politics/15-Dec-2009/India-forces-Sri-Lanka-to-replace-Gen-Fonseka/
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    බය වෙන්න එපා බන්....හොද හොද සෙල්ලම් තියෙවි.....ඔයා පොඩ්ඩක් බෑලුවද සරත් ලගෙ පෑත්තෙ නිව්ස්

    මං නිව්ස් කියල මේ එක පැත්තක් බලන කෙනෙක් නෙමේ හිතන්න එපා ගෝට මෝඩය කියල මිනිහ ඔයිට කලිනුත් sunday leader එකට නඩු දැම්ම දිනුව පස්සේ court order එක ආවේ sunday leader එකට ආයි ගෝටා ගැන වැරැදි ප්‍රචාර පතුරවන්න එපා කියලා, දැන් ඒ වැරැද්දම ආයි කලා කියල යන්නේ sunday leader එකේ උනුත් ගොන්නු නෙමේ උං ඔය නිව්ස් එකට අදාළ ටේප් එක එලියට දැම්මම ඔක්කොම ඉවරයි මොන විදියට උත්තර දෙන්න හැදුවත් අන්තිමේ දි එලියට එන දේ එලියට එනවා සරත් නඩු දැම්මේ නෑ තාම දානව කිව්වට දේශපාලනය කරන උං නඩු දාන්න බයයි අනික් ඒවත් අහුවෙයි කියලා එහෙම බය නැති එකෙක් තමා නඩුවක් ඇත්තටම දාන්නේ, ඔය සරත් ෆොන්සේකා කියපු කතාව වෙනස් කලා කියලා නඩු දානවා කියලා යූ ඇන් පී නියෝජිතයෝ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කිව්වා, ඒ ඔය කතාව දීලා දවස් 2ක් යන්න කලින් තාම නඩුවක් අධිකරණයට ආවා කියලා මට නම් ආරංචි නෑ :rofl:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මල්ලි ඔයා කියන්නෙ ඔය විදෙශ් පත්තර වල තියන ඔක්කොම ඈත්ත කියලද?...එහෙනම් කියන්න මෙකත් ඈත්තද කියලා....
    http://www.nation.com.pk/pakistan-news-newspaper-daily-english-online/Politics/15-Dec-2009/India-forces-Sri-Lanka-to-replace-Gen-Fonseka/

    රෝ එකෙන් කිව්ව ලු අපි දන්නේ නෑ :lol: සරතුත් කියල තිබ්බේ එයාගේ ලෙටර් එකෙ මහින්දව එයා රට අල්ලයි කියල බයට කියල එයාව මාරු කලේ කියලා! ඉතින් ඒක ඉන්දියාවෙන් කිව්වා වෙන්න බැරි ද?