කිතුල්ගල

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මාතර ත් වහිනවා ලු නේ දොබෙන් යන්න.
    මාත් යන්න ඉන්නේ කල්පනා කර කර..
    දැණ් යනව බන් තිස්සෙ වෙන යන්න තැනක් නැ ඉතින්
    හෙට ඔක්ක්කොම බුක් හොටෙල්ස්
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    what is the reason bro??
    Traffic ,බලන්න යන තැන් වල පාරවල් block

    බලන්න යන තැන් වල පෝලිමේ රීලා පාරේ ඉඳන් ගූ ගඳ හුජ්ජ ගඳ

    උතුරන toilet

    බියර් ටිං,පැම්පර්ස්, කුණු ගොඩවල් පාර පුරා හලල

    අඩු කුලේ නූගත් මී හරක් ටික බීගෙන එයි අඩෝ වලියට ද 😂😖 accident වැඩි..