චීස් කන්න එන්න....

ලකේ පංකාවේ ගන්න තියෙන චීස් වලින් හොදම එක මොකක්ද ?

  • Richlife

    Votes: 3 3.4%
  • Kotmale

    Votes: 14 16.1%
  • Happy Cow

    Votes: 24 27.6%
  • Kraft

    Votes: 41 47.1%
  • Ambewela

    Votes: 5 5.7%

  • Total voters
    87

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    චීස් නං ඇතිවෙන්න තියෙනව ඒත් ක්‍රාෆ්ට් චීස් කෑල්ලක් කාපු කාලයක් මතක නෑ😭
    ඕස්ට්‍රේලියාවේ ඉඳලත් මමත් "ක්‍රාෆ්ට් චීස්" කාපු කාලයක් මතක නැහැ. දැන් ඒ වෙනුවට තියෙන්නේ ඩෙයරිලී (dairylea) චීස්. හැබැයි, ඒක 100% ක්ම ක්‍රාෆ්ට් චෙඩා රිසිපි එකට හදලා, වෙනත් නමක් යටතේ විකිණීමක් තමයි සිදු වෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    Kotmale nan jarawak
    kotmale cheddar box eke ena eke Kraft type taste ekak enne..
    Kraft walata wada chemical and preservatives adui..
    Kraft rasata kamathi unata hondai..

    Highland cheddar eke samahara Italian brand wage godak natural taste ekak enne..
    chemical adui..

    happy cow hoda nadda agents
    eka nam rasay tikak
    kraft ekat ok neda
    happy cow patta presavatives godak ekka real cheese walata wadiya wena ingredients walin rasa aran thiyenne..
    ingredients kiyawala baluwoth aye kate thiyanne na..
    lankawe hadana cheese brand oita godak hondai..
    salli thiyanawa nam lankawe natural cheese hari, Italy import karana natural aged ewa hari kapan..
    ------ Post added on Nov 19, 2023 at 1:07 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Antare RETURN

    Active member
  • Nov 19, 2023
    228
    191
    43
    25
    Panadura
    happy cow thanikara chemical godak..
    ingredients kiyawala balapan..
    kotmale eeta godak hondai, ambewela, highland nam wadath hondai..
    සිරාවට ඉස්සර වගේ දැන් කොහොමත් කැවෙන්නේ නෑ පෙට්ටියම 280 ට දකොහොද තිබ්බ කාලෙ නම් කෑවා අම්බානෙට.එහෙම කැවෙන්නේ නෑ දැන් කෑවොත් කන්නේ චීස් කොත්තුවක් තමා.
     
    • Like
    Reactions: NRTG

    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    සිරාවට ඉස්සර වගේ දැන් කොහොමත් කැවෙන්නේ නෑ පෙට්ටියම 280 ට දකොහොද තිබ්බ කාලෙ නම් කෑවා අම්බානෙට.එහෙම කැවෙන්නේ නෑ දැන් කෑවොත් කන්නේ චීස් කොත්තුවක් තමා.
    දැන් පට්ට ගනන්. පොඩි එකට ඕනි නිසා ගේනවා
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,010
    10,565
    113
    Bega කියලා Cheese brand එකක් , මට නම් හොඳයි , දැන් නම් දැක්කේ නෑ කාලෙකින්
     
    • Like
    Reactions: NRTG

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    Ehema hari kanna thiyena thanata garu karala kathaa karapan ponnayo. Barinam makaba welaa palayan.
     
    • Like
    Reactions: NRTG

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    සිරාවට ඉස්සර වගේ දැන් කොහොමත් කැවෙන්නේ නෑ පෙට්ටියම 280 ට දකොහොද තිබ්බ කාලෙ නම් කෑවා අම්බානෙට.එහෙම කැවෙන්නේ නෑ දැන් කෑවොත් කන්නේ චීස් කොත්තුවක් තමා.
    උබ හිතන්නේ ඔය චීස් කොත්තුවටල චීස් දානවා කියලද? පිස්සුද බන් රසකාරකෙයි එළකිරිය් දාන්නේ ගොඩක් තැන්වල
     
    • Like
    Reactions: King_Sajith

    Antare RETURN

    Active member
  • Nov 19, 2023
    228
    191
    43
    25
    Panadura
    උබ හිතන්නේ ඔය චීස් කොත්තුවටල චීස් දානවා කියලද? පිස්සුද බන් රසකාරකෙයි එළකිරිය් දාන්නේ ගොඩක් තැන්වල
    Cheese kaali dekak daanawa panadure al maas eke happycow,panadure buddi eke dekak daanawa happycow.milk daanna ona bn ntnm welila kanna ba cheese kottu.
     
    • Like
    Reactions: King_Sajith