1. dath kimbula

    බ්‍රර්ර්ර්ර්ර්ර්ර්ර්ර.......එකක්...!! හැබැයි පො&#349

    ඉට්ටූටියි...!!! මේ පොඩි කතා කෑල්ලට පතිචාර සා රෙප් ඩුන්න උක්කොමලට ඉට්ටූටියි...!!!-ඩක්කිඹුලා:yes::yes::lol::lol:
  2. dath kimbula

    ඉස්සර කාලේ ඔපරේශන් කරන්න ගත්ත බිය ජනක අවි &#34

    මේව තව හොදයි....!!! මචං දැන් පාවිච්චි කරන Surgical Instruments උඹලා දැකලා තියෙනව ද??? මේව හොදයි......!!!!!!!!!:shocked::shocked::shocked::yes::yes:
  3. dath kimbula

    SL OLD HIT SONGS Add Here

    අවුරුදු තෑග්ග 1 මෙන්න මගෙන් අවුරුදු තෑග්ගක්.....දැන්මම දෙන්නේ එන 9 වෙනිදායින් පස්සේ මට මේ පැත්තේ එන්න පුළුවන් වෙයිද දන්නේ නැති නිසයි...!! :(හදවත ප්‍රකම්පනය කරන බිදුණු පෙමක අවසාන නිමේෂය.....:( හිමිදිරියේ හිරු එළියට - මං යනවා එහා ගමට නුඹ නැති දා කෙළෙස ද මා ගමේ හිදින්නේ......... මා දැඩි ලෙස...
  4. dath kimbula

    SL OLD HIT SONGS Add Here

    කෝ බං පාස් වර්ඩ්.....!!!!!! උඹට +රෙපක් දෙන්නවත් කෙහොමෙයි බන්, කෝ උඹේ හංගන්න බැරි ආ‍දරේ පාස් වර්ඩ් දීපං......!!!!:yes::yes: උඹත් මාර පොරක් නේ බිල යවා ගෙන අප්ලෝඩ් කරනවා, පාස් දාගෙන. උඹේ සිංදු නම් සාමාන්‍යයෙන් එළ...උඹ අවුල් තත්ත්වෙක ද ඉන්නේ....?? සිරා අහන්නේ......! මොකක් ද සිංදුව කියලවත් බලන්න මේක...
  5. dath kimbula

    අනේ ඇයි මගේ දත් නරක් වෙන්නේ.....????

    නැතෝ...!!!!:yes::yes::yes::yes: Kauda Banz me wage lanu denne me podi patiyanta....!!!!!
  6. dath kimbula

    අනේ ඇයි මගේ දත් නරක් වෙන්නේ.....????

    දින දෙකක් - පැය 48ක් . හැබැයි ෆ්ලෝරයිඩ් සහික දන්තාලේප භාවිතා කරනවා යම් පමණයි.....!!!:yes::yes:
  7. dath kimbula

    අනේ ඇයි මගේ දත් නරක් වෙන්නේ.....????

    මගේ දත් ගලවයි රාජි ඇවිත්
  8. dath kimbula

    අනේ ඇයි මගේ දත් නරක් වෙන්නේ.....????

    දත් කන්නේ පණුවො නම් ලේසිම බේත මොකක්ද දන්ව ද? අර කුඹුරු වල පණුවො මැරෙන්න ගහන බේතක් අර ගෙන කටට ගහ ගන්න එක. පණුවො පොරයි දෙකම සෙත්ත පොච්චි...!!!!:lol::lol::lol:
  9. dath kimbula

    අනේ ඇයි මගේ දත් නරක් වෙන්නේ.....????

    අනේ ඇයි මගේ දත් නරක් වෙන්නේ.....???? වැරදිලා double post වෙලා - මෙතනට යන්න-අනේ ඇයි මගේ දත් නරක් වෙන්නේ.....????:yes::yes:
  10. dath kimbula

    අනේ ඇයි මගේ දත් නරක් වෙන්නේ.....????

    අනේ ඇයි මගේ දත් නරක් වෙන්නේ.....???? අනේ ඇයි මගේ දත් නරක් වෙන්නේ.....???????????:confused::confused: මේක හුග දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්...:confused: මේ හුයේ අරමුණ දත් නරක්වීම - ඇත්තට ම කියනවා නම් දත් දිරායාම - ගැන ඔබ දැණුම්වත් කිරීම....:yes::yes: ඇයි ඇත්තටම දත් නරක් වෙන්නේ....???? දත නරක්වීම...
  11. dath kimbula

    කිකිලිද? බිත්තරේද?

    මචං... Enindu වෙන්න බැරිද.....?????? :shocked::shocked:
  12. dath kimbula

    බයිසිකලය (18+)

    කෙළියා තාප්පෙට...... My BIKE.....!!!!!!!:rofl::rofl::rofl:
  13. dath kimbula

    යකෝ මම කොහොමද මේ පාර අවුරුදු කන්නේ

    රනයට බිල ගෙවා ගන්න බැරුව ඉන්නවා...වෙදා බිස්නස් talk....!!!වෙදෝ උඹ shilok ගේ පරම්පරාවෙ ද බන්...????????:yes::yes::rolleyes:
  14. dath kimbula

    SL OLD HIT SONGS Add Here

    මෙන්න ගීතය... අහද්දී පපුවේ යම් දෙයක් හිරකරනවා වගේ දැනෙන ගීතයක්. මේක අපි හැමෝටම කවද හරි දවසක ජීවිතේ ආපස්සට හැරිල බලන කොට හිතට නැගෙන්නට පුළුවන් ගිතයක්... සෙනෙහසින් රැදි සිටි නෙක දන.... පළායයි නොකියා ම ඈතට...... පවුරු පදනම් බිදි දසඅත විසිරයන යාමේ... කවුරු නම් ලංවේද තනියට........ මම කළින්...
  15. dath kimbula

    සෙනසුරු

    senasuru news :)news eka thamai macho senasuru grahaya polawata langinma me dawas wala pihita thiyanawa kiyana eka. senasura hondata penawalu hawasata east side, re meda ahase meda saha, ude pandara west side.:yes::yes:
  16. dath kimbula

    SL OLD HIT SONGS Add Here

    මොකද කරන්නේ.....!!!! Thilzz, ඒක නම් මං ගාව නැහැ සහෝදරී.....!!!!!:(:(:(:(
  17. dath kimbula

    යකෝ මම කොහොමද මේ පාර අවුරුදු කන්නේ

    IP ට මාට්ටුයි වැඩේ......!!යකෝ මෙච්චර යන්න මූ මුළු wiki leaks එකම බාලද? ආතල් ගන්න වැල බෑවනම් කාපන් කිව්වලු අත දිග රෝස් පාන්....!!!!
  18. dath kimbula

    SL OLD HIT SONGS Add Here

    මේක ද බලන්න....!!! හිතවත් මලයෝ, පළමුවෙන් ම පොඩි නිවැරදි කිරීමක් කරන්නම්. මේක ගායනා කරන්නේ නෙවිල් ප්‍රනාන්දු මහත්මයා. සංගීතය ඔබ හරි නිමල් මෙන්ඩිස් මහතමයා ගේ. කියන්න පුළුවන්නේ ඒ ගැන සිතාරය රැව් දෙන විදියෙන්. ගිතය ලිව්වේ කරුණාරත්න අබේසේකර මහත්මයා. පොඩියක් තරහා නැතුව PM එක බලන්න. මේක හොද ද...
  19. dath kimbula

    බ්‍රර්ර්ර්ර්ර්ර්ර්ර්ර.......එකක්...!! හැබැයි පො&#349

    බ්‍රර්ර්ර්ර්ර්ර්ර්ර්ර.......එකක්...!! හැබැයි පො&#349 මේක මට අද උදේ මගේ හිතවත් රෝගියෙක් කීව සිද්ධියක්. මෙතුමා දැන්වීම් ආයතනයකට සම්බන්ධයි. මේ දවස් වල දැන්වීමක් යනවනේ අර බ්‍රර්ර්ර්ර්ර්ර්ර්ර්ර......කියලා.....!! ගමේ පොඩි කොලු ගැටයෙක් ගමේ කඩේ මුදලාලි ගෙන් ඉල්ලුවළු ගිහින් "මුදලාලි මට අර...

    No contents