1. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    It's not a big pain, but a sensitivity. ටිකක් හිරි වැටෙනවා...!!!
  2. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    If it's nerve filling that will cost you more than that. but for normal restoration you 4000 is OK. If your doctor don't take pre & post operative xrays, my son it's highly unlike for a nerve filling.!!!!
  3. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    කරනවෝ..! මේ ඔක්කොම මම කරපු treatments වල Images...!!!!:yes::yes::yes:
  4. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    හූ.....හූ... ඒ වුනාට king_pandukabaya ලු...!!!!:rofl::rofl:
  5. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    1 i'l mention. Dr. Ruvan Karunadasa at Paamankada.
  6. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    1 i'l mention. Dr. Ruvan Karunadasa at Paamankada.
  7. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    අනේ මචෝ ethics කියල දෙයක් තියෙනව නේ..!! මේක පොදු යහපතට දාලා ඒකෙන් business පැත්තට මේක තල්ලු කරන්න බෑනේ...!! උඹ ගේ family dental surgeon අහපං. මේව කරන ඩොක්ටර්ස්ලා කවුද...? කියලා. හැබැයි මචෝ සාපේක්ෂව මේක අස්ප ගාණක් යන treatment එකක් නෙවෙයි. මට -රෙප් දෙන්න එපෝ මෙහෙම කිව්වට....!!!!!!!!!!
  8. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    He is the best Guy. Prof. Anuradha Wettasinghe. My senior lecturer & even now my advisor. but prof. use to call me MACHAN...!!!!!:shocked::shocked: now there are so many, but u know I can't mention names as it will be a business:(.
  9. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    It's not a big deal...!!! as u think macho. the real problem is expediture u hav to make for implants.
  10. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    this is a surgical method. we have to anesthetize your jaw bone to insert implant. therefore no pain at the surgery. post operative pain we have to manage. but NEVER FALL is a cock & bull story. if u don't brush ur teeth well, the implant will get peri-implantitis, like teeth get periodontitis &...
  11. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    යොදා ගන්නේ කොබෝල්ට් -ක්රෝමියම් මිශ්‍ර ලෝහ වාත්තුවක් මත පෝසිලේන් වලින් නිර්මාණය කළ දත්...MRI අනිවාර්යයෙන් ම බලපානවා, ලෝහයක් නිසා. ඒ විතරක් නෙවෙයි metal detectors වලටත් අහුවෙනවා....!!!
  12. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    Clarification..!! මේ තියෙ ප්‍රතිකාර ක්‍රමවේද සදහා දතක කොටසක් හෝ තිබිය යුතුයි. නමුත් ඉතිරි කොටස ඉතාම දුර්වල නම්, ඒ කියන්නේ දත ප්‍රති නිර්මාණය කළ පසු මුඛයෙන් සිදු කරන සාමාන්‍ය ක්‍රියාවලීන් වලදී ඇතිකරන පීඩනය දරාගත නොහැකි තත්ත්වයක දතේ ඉතිරි කොටස තිබේ නම් එය ඉවත් කරනවා හැර වෙන විකල්පයක් නැත.
  13. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    මේ කියන්නේ bridges කියන ක්‍රමය. convetional Titanium implant එකක් විකරක් 60000-70000න් වෙනවා:sorry:
  14. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    තරහවෙන්න එපා සහෝ, මේක පොදු කටයුත්තක් නිසා මගේ private practice එක තියෙන තැන, මේවට යන ගනන් මිණුම් මේකෙ දාන එක non ethical වැඩක් කියලයි මට හිතෙන්නේ:(. ගලවපු දතකට දතක් දාන එක වෙන ප්‍රතිකාර ක්‍රමයක්. ඉදිරි thread එකකදී ඒ ගැනත් ලියන්නම්...!!:yes::yes:
  15. dath kimbula

    බල්ලෙක් ද? මිනිසෙක් ද?

    පිස්සු හැදෙයි-සද බම්පෙයි කිව්වලු....!!!!:lol::lol::lol:රෙපක් දුන්නා...!!
  16. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    It's nerve filling + another high tech treatments, such as Titanium post insertion, core build-up & Nano-hybrid Composite crown restorations.:yes:
  17. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    Thanks a lot. your comment is really encouraging !!!!:):):yes:
  18. dath kimbula

    SL OLD HIT SONGS Add Here

    පින් කියල විතරක් මදි...ඇත්තෙන් ම....මොනවද මා ඔබවෙනුවෙන් කළ යුත්තේ..!! සහොදරයා/සහෝදරිය...!!! මේ උපකාරෙට ස්තූති කරන්න වචන හොයා ගන්න ටිකක් අමාරැයි.......!!!!:love::):yes:
  19. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    No, nerve filling is ONLY meant if the tooth is pulp exposed. (හොදට ම නරක් වෙලා නම්) If tooth is not decayed deeply, normal restoration is more than enough.

    No contents