Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බුද්ධිමත් බව..
ව්‍යාතිරේකයක්...!!! මමත් එකතු කිරිමක් කලාට කමක් නැද්ද..??:rolleyes: ජාතින් ලෙස ගත්තොත් ඉහලම IQ අගය තියෙන්නේ ඊශ්‍රායෙල් වරුන්ට. දෙවනි තැන මට මතක නැහැ...!:confused:! නමුත් තුන් වැනි තැන ඉන්නේ සිංහලයෝ...!!!!!:yes::yes::) මට සතුටුයි ඒ ගැන...!!!:):):):):cool:
dath kimbula
Post #3
Apr 6, 2011
Forum:
Health & Lifestyle
සෙනසුරු
සිරස....!!! කොහෙද බන්ස් එහෙම එකක් උන්ට....!!!! මම විරුද්ධයි...!!!:frown: හේතුව උන්ට සිරසක් නැතිවීම....!!!! උන් නම දාල තියෙන්නේ උන්ට නැති ශරීර අවයවය ගැන හිතලා....තමන්ට එහෙම එකක් තිබේ සහ අහන-බලන උන්ට එහෙම එකක් නැතේය යයි හිතලා...!!!!!:yes::yes:
dath kimbula
Post #5
Apr 6, 2011
Forum:
News
ගෙඹි කතාවක්
එළම තමා....!!! කතාව සම්පූර්ණයෙන් ඇත්ත. මාත් දෙයක් එකතු කරන්න ද? මේක ටක්කෙට ම හරි, හරි වැඩක් කරන කොට...!! තමන් ගේ හෘද සාක්ෂියට එකගව හරි වැඩක් කරන කොට....!!! එතකොට නම් මොකා මොක කිව්වත් ගණක් ගන්න එපා..!!! උත්සාහය අතහරින්නත් එපා....!!! සහෝ..දීපු positive attitude එකට thumbs...
dath kimbula
Post #27
Apr 6, 2011
Forum:
Health & Lifestyle
ස්වයංවින්දනයෙන් සිරුරට [boys only]
yes they are true.:yes::yes::yes: good tread. ඕනම දෙයක් ඕනවට වඩා හොද නැහැ. පාලනයක් තිබිය යුතුයි.:no::no::no: සහේදරයා පොඩ්ඩක් සිංහල කරන්න ඉගෙන ගත්තොත් වැඩිය නිරවුල් ව මේවා කියවන්න පුළුවන් වෙයි...!!
dath kimbula
Post #215
Apr 5, 2011
Forum:
Health & Lifestyle
මහසොහොන් කතාවක්.....!!!!
කැත වැඩක්......... කවුද මේකට -රෙප් එකක් දාලා...!!!:( parana kata kiyanna epa oi කියලා:confused:. එහෙම නම් මේ ඔක්කොම පරණ කතා නේ...!!:confused::confused::yes:! මෙහෙම කරන්නේ ඇයි....!!!:(:(:growl::growl: මේවා කැත වැඩ සහෝ,:growl::growl: -රෙප් දෙනවා නම් නම ගම ඇතුව දෙන්න......හේතුවත් දාලා....!!!
dath kimbula
Post #40
Apr 5, 2011
Forum:
ElaKiri Jokes
දත ගලවගන්න ද හදන්නේ??
මගේ අම්මෝ......!!!! macho dan GOLD teeth daane nehe! dennahama ikan KARA LOOKS ne...!!!! me hama deyak genama treads daanam. tikak kal yai habai mamath clinic ekakata hirawela inna nisa...!!!
dath kimbula
Post #93
Apr 5, 2011
Forum:
Health & Lifestyle
දත ගලවගන්න ද හදන්නේ??
serious ද නැත්නම් fun එකටද අහන්නේ?:confused::confused: ඇද ව පිහිටි දත් ස්වභාවික පිහිටීමට ගෙන එන තාක්ෂණයක් දන්ත වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. ඒකට කියන්නේ විකලාංග දන්ත වෛද්‍ය වේදය කියලා. ඒ ගානත් tread එකක් දාන්නම්....!!!:yes::yes:
dath kimbula
Post #92
Apr 5, 2011
Forum:
Health & Lifestyle
දත ගලවගන්න ද හදන්නේ??
HAA ......HAAAA.......Haaaaa.....Haaaaaa........!!!!!!!!!!!:lol::lol::lol::lol::lol::lol:
dath kimbula
Post #87
Apr 5, 2011
Forum:
Health & Lifestyle
දත ගලවගන්න ද හදන්නේ??
පුස්නෙට උත්තරේ.... දත් shine කරන්න නම් අනිවාර්යයෙන් ම දත් සුද්ධ කරලා "පොලිෂ්" කරන්න වෙනවා. නමුත් ඔබේ දත් ස්වභාවයෙන් ම දුර්වර්ණ නම්-කහ පාටට නම්-පොලිෂ් කිරීමෙන් වැඩක් නැහැ, මොකද සුද්ධ කර පොලිෂ් කිරීමෙන් ඔබේ දත් වල ස්වභාවික වර්ණය වෙනස් කළ නොහැකි නිසා. ඒ සදහා වන ප්‍රතිකාරය දන්ත විරංජනය -tooth...
dath kimbula
Post #84
Apr 5, 2011
Forum:
Health & Lifestyle
මහසොහොන් කතාවක්.....!!!!
පොඩ්ඩක් මේක බලන්න....]දත ගලවගන්න ද හදන්නේ........[/U]:yes::yes: අන්තිම පිටුව.....
dath kimbula
Post #34
Apr 5, 2011
Forum:
ElaKiri Jokes
දිටානායක...!!!!
HU-ටා...!!!!!:shocked::shocked:
dath kimbula
Post #44
Apr 5, 2011
Forum:
ElaKiri Jokes
දත ගලවගන්න ද හදන්නේ??
[/SIZE][/COLOR] මහසොහොන් කතාවක්....
dath kimbula
Post #83
Apr 5, 2011
Forum:
Health & Lifestyle
දත ගලවගන්න ද හදන්නේ??
:yes::yes::yes:
dath kimbula
Post #82
Apr 4, 2011
Forum:
Health & Lifestyle
can't sleep at night ?? *insomnia* ;(
මචං මිනිස්සු ඇබ්බැහි වෙනවා ඔය බෙහෙත් වලට. පරිස්සමෙන්:(:(
dath kimbula
Post #253
Apr 4, 2011
Forum:
Health & Lifestyle
මහසොහොන් කතාවක්.....!!!!
පින් මේක වෙනුවෙන් රෙප් සහ කොමෙන්ට් දීපු හැමෝටම පින් .....!!!!!:yes::yes::yes:
dath kimbula
Post #20
Apr 4, 2011
Forum:
ElaKiri Jokes
දත ගලවගන්න ද හදන්නේ??
Menna Moo thel Gahanoooooo......!!!!!!!!:lol::lol::lol:
dath kimbula
Post #79
Apr 4, 2011
Forum:
Health & Lifestyle
දත ගලවගන්න ද හදන්නේ??
:yes::yes::yes::yes: AAm balan gode...!!!!
dath kimbula
Post #75
Apr 4, 2011
Forum:
Health & Lifestyle
දත ගලවගන්න ද හදන්නේ??
thibunoth dath mul diyawena question eka eavi. sudda karaganna. loku gaanak yana wadak nam newei kohomatawath.:)
dath kimbula
Post #74
Apr 4, 2011
Forum:
Health & Lifestyle
දත ගලවගන්න ද හදන්නේ??
It's not like that. Sudda kireema what we call Scalling is not a regular treatment to do. but if u having "dath mul diyawena" condition u hav to go to a doctor & consult him first. he or she will dicide that.
dath kimbula
Post #69
Apr 4, 2011
Forum:
Health & Lifestyle
දත ගලවගන්න ද හදන්නේ??
පොඩි ඈයො බය නොකර ඉදින් බං.....!!!!:cool::cool:
dath kimbula
Post #63
Apr 4, 2011
Forum:
Health & Lifestyle
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom