Prince_ovaro;9791990නිකම්ම අතාරින්න එපා මනුස්සයෝ...එහෙම ඉස්සර ඇතැරපු උන් හින්ද තමා ඔයවගේ කෙල්ලෝ බය නැතුව ඩබල් ගමේ දෙන්නේ....කැම්පස් එක ලගට ගිහින් බිත්තරයක් හරි ගහපන් කොල්ලා.....නිකන් අතාරින්න එපා ඔය වගේ කෙල්ලෝ...එකෙකුට පෝරියල් එක හම්බුනාම කෙල්ලෝ හැමෝම දැනගන්නවා අපිට බොක්කෙන් ලව් කරන්න වගේම අපිට ඇරලා ගියාම රිටන් එක දෙන්නත් පුළුවන් කියල....පුලුවන්නං ගෙදරටම ගිහිල්ල කතාව කියලා මුළු ගමටම ඇහෙන්න කෙල්ල ඉන්න වෙලාවක බැනලා වරෙන්..අනිවා හිතේ දුකත් නැතිවෙයි..වෙන කෙල්ලෙක් දිහා ආයි බලන්න පුළුවන් වෙයි...[/QUOTE said:මචං මේ වැඩේ කරන්න එපා..!! අන්තිමට කැම්පස් එවුන් ගෙන උඹට හම්බවෙයි කණ පුරවලා.


... ඒ උනාට ඕකෙන් උනේ හොඳ දෙයක් කියල හිත හදා ගනින්... 
නොසැලෙන් නොතැවෙන්........
නුඹේ දවස අද නොවෙයි.....
හෙට උදාවෙන්නේ නුඹේ දවසයි...........
අද ඉවසපන්............
හෙට හිනැහියන්...............