දත ගලවගන්න ද හදන්නේ??

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුස්නෙට උත්තරේ....

    Machan,, mata uben dena ganna puluwanda dath SHINE wenna monawada hoda kiyala?

    දත් shine කරන්න නම් අනිවාර්යයෙන් ම දත් සුද්ධ කරලා ‍"පොලිෂ්" කරන්න වෙනවා. නමුත් ඔබේ දත් ස්වභාවයෙන් ම දුර්වර්ණ නම්-කහ පාටට නම්-පොලිෂ් කිරීමෙන් වැඩක් නැහැ, මොකද සුද්ධ කර පොලිෂ් කිරීමෙන් ඔබේ දත් වල ස්වභාවික වර්ණය වෙනස් කළ නොහැකි නිසා. ඒ සදහා වන ප්‍රතිකාරය දන්ත විරංජනය -tooth bleaching- කියන ප්‍රතිකාරයයි. එය රූපාලංකරණ දන්ත ප්‍රතිකාරයක්. එමගින් දතේ ස්වභාවික වර්ණය වඩා සුදු පැහැයකට හැරවිය හැකියි. ඒ පිළිබද ව tread එකක් මතුවට දාන්න හිතාගෙන ඉන්නවා. වැඩි විස්තර එයින් දැන ගන්න ඔබට පුළුවන් වෙයි....!!!!:yes::yes:
     

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    ubata sureda machan before & after labels tika waraddanne nathuwa gahuwa kiyala?:eek:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    niyama thread ekak machan :yes: +rep added. information tikanam godak ape kattiyata watinawa. godak wadagath wei aniwaren :D

    btw mata barida mage thiyena radanaka dathak galola ekata raththaran dathak daaganna :rolleyes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    no-mold-gold-teeth.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ එහෙනම් කියන්න බලන්න ඇද උන දතක් කෙලින් කරන්න පුලුවන්ද කියල :confused:

    serious ද නැත්නම් fun එකටද අහන්නේ?:confused::confused: ඇද ව පිහිටි දත් ස්වභාවික පිහිටීමට ගෙන එන තාක්ෂණයක් දන්ත වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. ඒකට කියන්නේ විකලාංග දන්ත වෛද්‍ය වේදය කියලා. ඒ ගානත් tread එකක් දාන්නම්....!!!:yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ අම්මෝ......!!!!

    niyama thread ekak machan :yes: +rep added. information tikanam godak ape kattiyata watinawa. godak wadagath wei aniwaren :D

    btw mata barida mage thiyena radanaka dathak galola ekata raththaran dathak daaganna :rolleyes:

    macho dan GOLD teeth daane nehe! dennahama ikan KARA LOOKS ne...!!!! me hama deyak genama treads daanam. tikak kal yai habai mamath clinic ekakata hirawela inna nisa...!!!
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    serious ද නැත්නම් fun එකටද අහන්නේ?:confused::confused: ඇද ව පිහිටි දත් ස්වභාවික පිහිටීමට ගෙන එන තාක්ෂණයක් දන්ත වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. ඒකට කියන්නේ විකලාංග දන්ත වෛද්‍ය වේදය කියලා. ඒ ගානත් tread එකක් දාන්නම්....!!!:yes::yes:


    සිරාවටම:yes:
    මගෙ තියෙනව ඇද උන දත් දෙකක්.. ඒක අවුලක් නැහැ.
    1.gif
    .. නමුත් ස්භාවික පිහිටීමට ගේන්න තියෙඅවනම් හොදයි....

    ඔන්න මම ගියා ඩොක්ටර් කෙනෙක් ලගට .... එයා කිවිව ඒක හෙලින් කරන්න තව දත් දෙකක් ගලවන්න වෙනව ලකියල
    2.gif

    තව ඩොක්ටර් කෙනෙක් කිව්ව රුපියල් 15000ක් යනව කියල හැබැයි කීවෙ නැහැ දත් ගලවලද වැඩේ කරන්නෙ කියල.:growl:

    ප.ලි : මම මුලින්ම ගියේ පේරාදෙනිය දන්ත වෛද්‍ය රෝහලට , එතනින් කීව දවසකුයි වෙලාවකුයි දාල ලිවුමක් එවන්නම් කියල. දන් අවුරුදු ගානක් වෙනම තාමනම් ලිවුම නැ. මාත් වැඩේ අතැරල දාල තිබුනෙ ( දත් ගලවන්න උනොත් :growl:) දත් කිඹුල දැක්කට පස්සෙ නිකමට වගේ අහන්න හිතුන.
    1.gif
     
    Last edited: