දිටානායක...!!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක අපේ හාදයෙතුට වෙච්ච දෙයක් ලු! (මං නං හිතන්නේ මඩක්) විශේෂයෙන් කියන්න තියෙන්නේ අපේ හාදයා fashion එකට තට්ටෙ ගාපු බුවෙක් සහ හාදයගේ wife මේ සිද්ධිය වෙන කොට pregnant කියන එකයි.:yes:

    අපේ බුවා ගියා ලු බණ ගෙදරක, wifeවයි, wife ගේ අම්මයි එක්ක. ගිහින් ටිකක් වෙලා ඉන්නකෙට දැක්කලු වයස අවුරුදු 2ක විතර පොඩ්‍ඩෙක් චීස්-චීස් පාත්තු දෙකකුත් දාගෙන හැඩට ඇවිදිනවා. :)හාදයට ආසාවෙ බැහැලු...!! :)නොබෝ කලකින් ම පියෙක් වෙන්න ඉන්න බුවා නේ. මිනිහා අර පොඩ්ඩා ගාවට ගිහින් ඇහුවලු..,
    "බබා නම මොකක් ද?" කියලා..!!
    "දිටානායක" පොඩ්ඩා හුරතල් විදියට කිව්වලු..!!:):)
    අපේ එකාට මාර ආතල්..ඇයි හරිම හුරුබුහුටි කතාවක් නේ..!! ආයෙ පොඩ්ඩ වෙලාවකින් මූ ආයෙ ඇහුවලු..
    "බබා නම මොකක් ද?" කියලා..!!
    "දිටානායක" පොඩ්ඩා ආයෙත් හුරතල් විදියට කිව්වලු..!!:):)
    මොන ජොලිද..!!! :yes::yes:මටත් මෙහෙම දවසක් උදාවෙනවා නේද කියල මනසින් අහිංසක ව චූන් වෙලා මෑන් ආයෙ ත් ටික වෙලාවකින් පොඩ්ඩා ගාවට ගියාලු..! ඇහුවලු..
    "බබා නම මොකක් ද?" කියලා..!!
    "දිටානායක" පොඩ්ඩා ආයෙත් හුරතල් විදියට කිව්වලු..!!:)
    අපේ ගෝතයට මාර චූන්ලු..! පොඩ්ඩා ගේ අතින් අල්ලගෙන එක්කන් ගියාලු wifeයි, නැන්දම්මයි ඉන්න තැනට..!
    "බලන්න මේ පොඩ්ඩා. හරි ම ෂෝක්..! නම කියනවා ආසාවෙ බැහැ.." කියලා අපේ හාදයා ආයෙත් ඇහුවලු..
    "බබා නම මොකක් ද?" කියලා..!!
    පොඩි එකාට මළ ම පැන්නලු..!:growl::growl: ඇයි යකෝ මූ නම අහන එකේ කෙළවරක් නැහැනේ..!!:growl::growl: පොඩි එකා මාරාවේස බැල්මක් දාලා අපේ මෑන් ට කිව්වලු...:growl::growl:
    "ටට්ට ටුට්ටො, දිටානායක යකෝ දිටානායක" කියලා......!!:growl::growl::lol::lol::


    කමෙන්ට් එකක් දාන්න හොද නම්, චිත්ත ප්‍රීතිය සහ ලෝ වැඩ පිණිස..!!:yes::yes:
     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    Bump.gif

    BellyBump.gif
     

    sujith330

    Member
    Apr 20, 2007
    235
    3
    0
    උඹ මේ ඇම්ඩන්ගේ කථාවක්නේ ‍පොඩි එකෙකුට දාලා තියෙන්නේ....