ඔබට තුති.
දවසින් දවස ගෙවිලා කාලය යනවා.....
වසරින් වසර වයසින් අපි වැඩි වෙනවා....
වසරට එක වරක් එක දිනයක් එනවා....
සතුටින් උපන් දිනයක් අපි සමරණවා...
හිරු රුස් පීදිලා දසතම හළිය වෙලා....
දහසක් මල් පිපී සුවදින් පුරවාලා.....
බඹරුන් ගුම් නදින් එනවා රොන් සොයලා...
සදුදා...