මහරගම ඉස්පිරිතාලෙකොහෙද බොල සිරෝසීස් හැදිලා ඉන්න මිනිස්සු...![]()
එහෙනං කොහෙද ඉන්නෙ ?මහරගම ඉස්පිරිතාලෙකොහෙද බොල සිරෝසීස් හැදිලා ඉන්න මිනිස්සු...![]()
එහෙනං කොහෙද ඉන්නෙ ?මචන්, ඔය දෙවැනි කොටස ඔය වචන වලින්ම මම අහලා තියනවා. කියපු එකා දැං ලංකාවට ඇවිත් අවුරුදු විස්සකටත් කිට්ටුයි, තාම බට ගැහිල්ල නං නවත්තලා නෑ. ඒ හින්දා හෙට කරනවා අනිද්දා කරනවා කතා නං විස්වාස කරන්නෙ නෑ මම ඔය සබ්ජෙක්ට් එකට.
nawaththalath hitiya. dubai walin ain unama nawattanna inne.
දැං ඉන්න කෙල්ලො බොන කොල්ලන්ට කැමති නෑ බං..
ඒ උනත් මං උත්සහ කරනවා සැබෑ ලෝකයයි අන්තර්ජාල ලෝකයයි වෙන වෙනම පවත්වා ගන්න![]()
airlanka ehema kelloth sahenna bonawa. bona kellek set una nam mata mulu lowama obai kiala dennatama bonna puluwam 
මචන්, ඔය දෙවැනි කොටස ඔය වචන වලින්ම මම අහලා තියනවා. කියපු එකා දැං ලංකාවට ඇවිත් අවුරුදු විස්සකටත් කිට්ටුයි, තාම බට ගැහිල්ල නං නවත්තලා නෑ. ඒ හින්දා හෙට කරනවා අනිද්දා කරනවා කතා නං විස්වාස කරන්නෙ නෑ මම ඔය සබ්ජෙක්ට් එකට.
මට වැදි බන කියන්න බෑ.....නමුත් පුළුවන් තරම් අඩු කරපං මං වගේ..............
nawaththalath hitiya. dubai walin ain unama nawattanna inne.

aththa machan. kiana tharam lesi na karana eka.
mama nawaththalath hitiya kalayak. try ekak denna ona ayeth.



උඹ හොඳ ඇබ දෙකකුත් ලෑස්ති කරගනින් ඔක කලාට පස්සෙ කන් දෙකේ ගහන් ඉන්න. උඹට ආයෙ බාර් එකක් අයිනෙන් ඇවිදන් වත් යන්න හම්බෙන්නෙ නෑ.නෝනටම ගිහිං පෙන්නුවම පස්සෙ කාලෙක ළමයින්ව එක්කං ගිහිං පෙන්වන්න ඕන නැති වෙයි...
කොහොමද මගෙ මොලේ![]()

මට වැදි බන කියන්න බෑ.....නමුත් පුළුවන් තරම් අඩු කරපං මං වගේ..............![]()
සාමාන්‍යය ඉස්පිරිතාලෙක medical ward එකකට යන්න...එහෙනං කොහෙද ඉන්නෙ ?

දත් වල බැදිච්ච නිකොටින්...පුළුවන්......thanks machan. dath sudda karanawa wage nicotine sudda karanna barida.





දත් වල බැදිච්ච නිකොටින්...පුළුවන්......
පෙනහළු වල බැදිච්ච කාබන්.......බෑ..............![]()

කෙල්ල බොනවා කිව්වම හරි අමුතුයි ...man danna porak hitiya nathi wenna bonawa. man wife wath shape karagena dan dennama bonawaairlanka ehema kelloth sahenna bonawa. bona kellek set una nam mata mulu lowama obai kiala dennatama bonna puluwam
![]()




බියර් එකක්වත් ගහමු...![]()

එහෙනම් 16 බියර් එකක් ගහමු...
මම උඹේ අනිත් පැත්තනේ බන්,
2000 තමා මම ඉස්සෙල්ලම බිඋවේ, නොකරම බැරි උනා, සීනියර්ස්ලට බයේ බියර් එකක් බිඋව...
තවම වෙන දෙයක් නම් බිඋවේ නෑ. අදහසකුත් නෑ...
රා නම් කලිනුත් බීල තියෙනවා ජොලියට...
යාලුවෝ සෙට් උන වෙලාවට බියර් එකක් බොනවා, සමහර විට මාස තුන හතරකට සැරයක්...


උඹ හොඳ ඇබ දෙකකුත් ලෑස්ති කරගනින් ඔක කලාට පස්සෙ කන් දෙකේ ගහන් ඉන්න. උඹට ආයෙ බාර් එකක් අයිනෙන් ඇවිදන් වත් යන්න හම්බෙන්නෙ නෑ.![]()
මට ඒක කල්පනා උනේ පස්සෙ...කෙල්ල බොනවා කිව්වම හරි අමුතුයි ...
අපිට...
පිට රටවල් වල නං ගානක් නෑ නෙහ්..
හැබැයි ඉස්සර ඉදංම ලංකාවෙත් සංස්කෘතියක් තිබිලා තියෙනවා කාන්තා මත් ද්‍රව්‍ය යොමුවීම් ගැන..![]()

kello beela kabaraya danawa dakka nam umbata gay wenna hithei
man danna aunty kenek hitiya bonawa kianne kunu wenna bonawa.
නෑ....